HERO7 Black එකකට ඔෆර් එකක් හම්බු උනා .
ගන්නද? එපා ද?
70% off ekak thibuna ඊයේ
HERO7 Black එකකට ඔෆර් එකක් හම්බු උනා .
ගන්නද? එපා ද?
70% off ekak thibuna ඊයේ

HERO7 Black $49.99 07-04-2019 09:15 AM kari balla... balla piduru kanneth naha kana gonata denneth naha.
https://i.imgur.com/Q5BFxnx.jpg[/img]
70% off ekak thibuna ඊයේ





බාණ්ඩෙ ආවා මචංලා,
වැඩ කරන හැටි ගැන හොද අයිඩියා එකක් නම් නෑ තාම.
මේකෙං ෆොටෝ ගහන්නත් පුලුවං.
ඔක්කොටම එකොලොස් දාහක් දුන්නා යාළුවට.
*මට කියන්නකො මේවත් ඩ්‍රයි බොක්ස් වල දාලා තියන්න ඕනෙද කියලා .![]()
HERO7 Black එකකට ඔෆර් එකක් හම්බු උනා .
ගන්නද? එපා ද?
Man ubata serama kiyala dennam camera eke pic tikak gahala dapanko




offer link eka daapan
. මේක පරණ සිද්දියක් .
කූපන් දෙකක් හම්බ වෙලා තිබ්බෙ මගෙ ෆ්‍රෙඩෙක්‍ට.
ඉතිං ඌ මටත් එකක් දුන්නා.
ඇයි බං ලංකාවෙ මිනිස්සු මෙච්චර කුහක රෙප් කපනවා එහෙං .
මොකක් හරි කිව්වම විස්වාස කරන්නෙත් නෑ. හිතන්නෙ අපිත් උන් වගේ බොරු කරනවා කියලා .
ඇත්තට ලංකාවෙ කට්ටිය චුත වෙලා ගියනවට අපි බැන්නට එක අතකට උන් හරි.
ඔන්න හිච්චො .දැං හැපී .
![]()
ela ela bn


supiri bn


ado tawa offer nadda?


එළකිරි කොල්ලෙක්;24633677 said:

මොකද යකෝ බනින්නෙ .
බොරු නෙමෙයි කිව්වෙ .
අපි කූපන් දෙකට දෙකක් ඕඩරුත් කලා .
බලමු ඉතිං .
ඈ බොල තෝ හිතුවද මම පොයියක් ගහනවා කියලා .![]()
ඇයි බං ලංකාවෙ මිනිස්සු මෙච්චර කුහක රෙප් කපනවා එහෙං .
මොකක් හරි කිව්වම විස්වාස කරන්නෙත් නෑ. හිතන්නෙ අපිත් උන් වගේ බොරු කරනවා කියලා .
ඇත්තට ලංකාවෙ කට්ටිය චුත වෙලා ගියනවට අපි බැන්නට එක අතකට උන් හරි.
ඔන්න හිච්චො .දැං හැපී .
![]()