HERO7 Black $49.99

Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
HERO7 Black $49.99 07-04-2019 09:15 AM kari balla... balla piduru kanneth naha kana gonata denneth naha.

https://i.imgur.com/Q5BFxnx.jpg[/img]

මොකද යකෝ බනින්නෙ .
බොරු නෙමෙයි කිව්වෙ .
අපි කූපන් දෙකට දෙකක් ඕඩරුත් කලා .
බලමු ඉතිං .
 
Caps Lock

Member
Nov 15, 2016
5,068
615
0
والله أكبر
70% off ekak thibuna ඊයේ

මේක ඊට ලාබයි .
මං හිතන්නෙ.
මං ගනං දන්නෙ නෑ.:eek:
ඒකයි උබලගෙං ඇහුවෙ .
උබලා ගනිං කිව්වා . අපි ගත්තා.
ශිපින් චාජස් එකකට $7.50යි.
 
Last edited:

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113

    උඹලා දන්න මේ වගේ offers සෙට් වුනොත් මට කියපන්කො මටත් එකක් ගන්න ඕනේ...
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    බාණ්ඩෙ ආවා මචංලා,
    වැඩ කරන හැටි ගැන හොද අයිඩියා එකක් නම් නෑ තාම.:sorry:
    මේකෙං ෆොටෝ ගහන්නත් පුලුවං.:yes:
    ඔක්කොටම එකොලොස් දාහක් දුන්නා යාළුවට.:cool:

    *මට කියන්නකො මේවත් ඩ්‍රයි බොක්ස් වල දාලා තියන්න ඕනෙද කියලා .:sorry:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,792
    35,646
    113
    වොන්ඩර් ලැන්ඩ්

    Man ubata serama kiyala dennam camera eke pic tikak gahala dapanko
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඇයි බං ලංකාවෙ මිනිස්සු මෙච්චර කුහක රෙප් කපනවා එහෙං .
    මොකක් හරි කිව්වම විස්වාස කරන්නෙත් නෑ. හිතන්නෙ අපිත් උන් වගේ බොරු කරනවා කියලා .:angry::angry::angry::angry:
    ඇත්තට ලංකාවෙ කට්ටිය චුත වෙලා ගියනවට අපි බැන්නට එක අතකට උන් හරි.:yes:
    ඔන්න හිච්චො .:lol: දැං හැපී .:dull:
    dvt38C1.jpg
     
    • Like
    Reactions: kellsupun

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    offer link eka daapan

    දැං නෑ මචං ඔෆර් එක:( . මේක පරණ සිද්දියක් .:sorry:
    මේක ගැන අහපුවම මෙසේජ් හිටං දාලා උදව් කරපු අය හිටපු නිසයි මේක ආවා කියලා දැම්මෙ.:cool: කූපන් දෙකක් හම්බ වෙලා තිබ්බෙ මගෙ ෆ්‍රෙඩෙක්‍ට.;) ඉතිං ඌ මටත් එකක් දුන්නා.:yes:
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    ඇයි බං ලංකාවෙ මිනිස්සු මෙච්චර කුහක රෙප් කපනවා එහෙං .
    මොකක් හරි කිව්වම විස්වාස කරන්නෙත් නෑ. හිතන්නෙ අපිත් උන් වගේ බොරු කරනවා කියලා .:angry::angry::angry::angry:
    ඇත්තට ලංකාවෙ කට්ටිය චුත වෙලා ගියනවට අපි බැන්නට එක අතකට උන් හරි.:yes:
    ඔන්න හිච්චො .:lol: දැං හැපී .:dull:
    dvt38C1.jpg

    ela ela bn
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,792
    35,646
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඇයි බං ලංකාවෙ මිනිස්සු මෙච්චර කුහක රෙප් කපනවා එහෙං .
    මොකක් හරි කිව්වම විස්වාස කරන්නෙත් නෑ. හිතන්නෙ අපිත් උන් වගේ බොරු කරනවා කියලා .:angry::angry::angry::angry:
    ඇත්තට ලංකාවෙ කට්ටිය චුත වෙලා ගියනවට අපි බැන්නට එක අතකට උන් හරි.:yes:
    ඔන්න හිච්චො .:lol: දැං හැපී .:dull:
    dvt38C1.jpg

    Uba gattnam happy ban man nam hituwe scam ekak wenna ati kiyala
    Anyway ubala dennama licky hoda offer ekak set una nam echcharay ban