කැනඩා_ඉන්න_උන්_වරෙල්ලා

KDH

Well-known member
  • Jul 4, 2014
    18,377
    8,545
    113
    රූකඩ රාජ්ජේ
    කැනඩා_ඉන්න_උන්_වරෙල්ලා

    කැනඩා ඉන්න යන්න හිතාගෙන ඉන්න අය පොඩ්ඩක් කියනවද IELTS නැතුව degree එකක් නැතුව working වීසා ගන්න පුලුවන්ද කැනඩාවට? මාසෙට කීයක් විතර හොයන්න පුලුවන්ද කැනඩා වල ජොබ් එකක් කරලා? මං දන්න කෙනෙක් ට මේ විස්තරේ හොයන්නේ.

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    දන්නා තරමට IELTS නැතුව degree එකක් නැතුව පුළුවන් එකම ක්‍රමය refugee ගහගන්න ඒකට ඉතින් ලංකාවේ ඉඳන් බෑ , කොන කපාගෙන ඇෆ්ගනිස්ථාන් ගියානම් හරි
     
    • Like
    Reactions: KDH

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,347
    113
    ehe untath jobs adui bung, ape unta ehama work visa denne na

    anika PR ona nam skilled IELTS 8,7,7,7 dalaa yana eka thama lesi :yes:
     
    • Like
    Reactions: KDH

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    නිකන් උගන්නපු රට දාලා වෙන රටවල් වල පැලපදියම් වෙන්න ඉන්න උන්ට කවදාවත් උදව් කරන්න යන්න එපා. ඔය වගේ අය ගොඩක් දුරට පට්ට ආත්මාර්තකාමියො. උන් මිනිස්සු ආශ්‍රය කරන්නෙ උන්ගෙ අවශ්‍යතාවයට. වැඩේ කරගත්තට පස්සෙ උදව් කරපු එවුන් අදාලම නෑ. රට අතහරිනව වගේ තමයි ඒකත්. ආයිත් එන්න කිට්ටු උනාම මැසේජ් කරනවා. දුක සැප අහනව. ඒකත් උන්ගෙ වාසියට තමයි. ලංකාවට ඇවිත් ආශ්‍රය කරන්නත් යාළුවො තියන් ඉන්න ඕනනේ. අත්දැකීමෙන් කියන්නෙ. මේ වගේ කතා මගේ අනිත් යාළුවොත් මට කියලා තියෙනවා. ඔය වගේ උන්ගෙ චරිත ගොඩක් දුරට එක සමානයි.
     
    • Like
    Reactions: KDH

    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    රෙෆියුජි යන්න හදලා දීපං .උබ කරන්නෙ මුලු ලංකාවාසීන්ටම හොදක් .
    හැබැයි රෙෆියුජි විතරයි. :yes:
     
    • Like
    Reactions: KDH

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    නිකන් උගන්නපු රට දාලා වෙන රටවල් වල පැලපදියම් වෙන්න ඉන්න උන්ට කවදාවත් උදව් කරන්න යන්න එපා. ඔය වගේ අය ගොඩක් දුරට පට්ට ආත්මාර්තකාමියො. උන් මිනිස්සු ආශ්‍රය කරන්නෙ උන්ගෙ අවශ්‍යතාවයට. වැඩේ කරගත්තට පස්සෙ උදව් කරපු එවුන් අදාලම නෑ. රට අතහරිනව වගේ තමයි ඒකත්. ආයිත් එන්න කිට්ටු උනාම මැසේජ් කරනවා. දුක සැප අහනව. ඒකත් උන්ගෙ වාසියට තමයි. ලංකාවට ඇවිත් ආශ්‍රය කරන්නත් යාළුවො තියන් ඉන්න ඕනනේ. අත්දැකීමෙන් කියන්නෙ. මේ වගේ කතා මගේ අනිත් යාළුවොත් මට කියලා තියෙනවා. ඔය වගේ උන්ගෙ චරිත ගොඩක් දුරට එක සමානයි.

    රජයේ විශ්ව විද්‍යාල වලින් ඉගෙන ගෙන රට පදිංචියට යන එවුන්ගෙන් වෙනම ගානක් අය කරගන්න ඕන.
    මෙහෙ සල්ලිවලින් ඉගෙන ගෙන වෙන රටවල් දියුණු කරනව.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    රජයේ විශ්ව විද්‍යාල වලින් ඉගෙන ගෙන රට පදිංචියට යන එවුන්ගෙන් වෙනම ගානක් අය කරගන්න ඕන.
    මෙහෙ සල්ලිවලින් ඉගෙන ගෙන වෙන රටවල් දියුණු කරනව.

    ඔව් සේවා ගාස්තු කියලා අධ්‍යාපන සෞඛ්‍ය ඔක්කෝම චාර්ජ් කරන්න ඕනේ. ජොබ් එක කරලා පඩිය ලංකාවේ පවුලට එවනව නම් අවුලක් නෑ. ලංකාවෙන් සේරම අමාරු වැඩ ටික කරගෙන වෙන රටවල් වලට පනිනවා. අපි නම් අපි ඉගෙනගත්තු ඒවට ණය නෑ මැරෙනකම් බදු ගෙවාගෙන රට වෙනුවෙන් වැඩක් කරගෙන මෙහෙ ඉන්නවා.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,545
    113
    රූකඩ රාජ්ජේ

    අදහස් දක්වපු හැමෝටම ස්තුතියි....රේප් දෙන්න පුළුවන් අයට දුන්නා....අදට ඉවරයි...ආයි පුළුවන් උනගමන් දෙන්නම් අනිත් අයට...

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,906
    113
    canada

    කැනඩා ඉන්න යන්න හිතාගෙන ඉන්න අය පොඩ්ඩක් කියනවද IELTS නැතුව degree එකක් නැතුව working වීසා ගන්න පුලුවන්ද කැනඩාවට? මාසෙට කීයක් විතර හොයන්න පුලුවන්ද කැනඩා වල ජොබ් එකක් කරලා? මං දන්න කෙනෙක් ට මේ විස්තරේ හොයන්නේ.

    ලංකාවේ ඉදන් job offer එකක් නැතිව working visa ගන්න මම හිතන්නේ නැහැ පුළුවන් කියල. හොදම් දේ PR දල එන එක. හම්බවෙන ගැන රස්සාව මත ත්රීරණය වෙනවා 30-150k විතර සාමාන්‍යයෙන්. ඉන්න city එක මත ත්රීරණය වෙනවා

    https://www.payscale.com/research/CA/Country=Canada/Salary
     
    Last edited:
    • Like
    Reactions: KDH

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    රජයේ විශ්ව විද්‍යාල වලින් ඉගෙන ගෙන රට පදිංචියට යන එවුන්ගෙන් වෙනම ගානක් අය කරගන්න ඕන.
    මෙහෙ සල්ලිවලින් ඉගෙන ගෙන වෙන රටවල් දියුණු කරනව.

    ithin mee ratee unta denna rassawal nattam uu moko karanne? awrudu 25k gihin degree ekak aran 30000 padiyata wadakaranna puluwan arthika thatwa hamootama nane
     
    • Like
    Reactions: KDH