thermal grease

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    thermal grease දාලා මාස දෙකයි අයෙත් හෙන සද්දේ PC එකේ බලනකොට සෙට්ගේට් 76 වගේ වෙලා යනවා එපාර කඩේකින් ගෙනල්ල දැම්මා thermal grease එකක්

    දාලා සතියයි ද පට්ට සද්දේ Fan එකේ බලනකොට 65 - 75 අතර යනවා උෂ්ණත්වය

    දාපු thermal grease එක අවුලක් ද මෙචර ඉක්මනින් රත් වෙන්න ගත්තේ ? හොද thermal grease මොනවාද Ebay එකෙන් ගන්න ගත්ත අය ඉන්නවා නම් ලින්ක් එකක් හරි දෙන්න
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,963
    113
    Gotland
    galawala balahan dapu grease eka dry welada kiyala

    cpu eka hodata seat wenawada balanna

    godak grease danna epa. thick layer ekak nam hariyanne ne
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    Godak thick layer ekak dan epa. tyena gfrease tika okkoma pihadala aluthin thin layer ekak dala balapan. e karala aai temp wadi nan balapan grease eka biscuit welada kiyala
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    මොකද්ද දාපු Thermal Compound එක
    හොද එකක් රුපියල් 1500ක් වත් වෙනවා. ඔය කඩවල 100ට තියන සුදුපාට එක නම් සතපහක වැඩක් නැහැ
    බ්‍රෑන්ඩඩ් එකක් ගනින්. Cooler Master වගේ එකක් 1500කට විතර ගන්න පුලුවන්. වෙන හොද බ්‍රෑන්ඩ් වල ඒව ඊට වඩා ගනන්
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Godak thick layer ekak dan epa. tyena gfrease tika okkoma pihadala aluthin thin layer ekak dala balapan. e karala aai temp wadi nan balapan grease eka biscuit welada kiyala

    ah man tikk damma machan proseser eka sampuranyan ma damma
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    මොකද්ද දාපු Thermal Compound එක
    හොද එකක් රුපියල් 1500ක් වත් වෙනවා. ඔය කඩවල 100ට තියන සුදුපාට එක නම් සතපහක වැඩක් නැහැ
    බ්‍රෑන්ඩඩ් එකක් ගනින්. Cooler Master වගේ එකක් 1500කට විතර ගන්න පුලුවන්. වෙන හොද බ්‍රෑන්ඩ් වල ඒව ඊට වඩා ගනන්

    Rs 100 ekk ban , kohada oya hoda ewa tiynna coryer karala ganna ganna wage thnak danna nadda
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    Rs 100 ekk ban , kohada oya hoda ewa tiynna coryer karala ganna ganna wage thnak danna nadda

    මම ඉස්සර නම් ගත්තෙ රෙඩ්ලයින් එකෙන්
    බාක්ලේස්, නෑනෝ ටෙක්, EGS වගේ තැන් වලත් ඇති
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,328
    113
    thermal grizly krynout

    Yes.. The Thermal Grizzly Kryonaut and Conductonaut ranks on top. Arctic MX-4 & Arctic Silver 5, CoolerMaster products all are OK.
    The trick is to get a paper-thin layer of it over your CPU. For this, use just a dot of the paste on each side of your CPU.