මචං diet කරලා විතරක් හිටියොත් අවුල්ද. Muscle weak වෙනවද

එක එකාගේ මචන් Fat එක develop වෙන විදිය සහ බහින විදිය වෙනස්. මගේ මුලින්ම දාන්නේ පිටේ fat එක ඊට පස්සේ බඩ. අඩු වෙද්දී අඩු වෙන්නේ බඩ ඉස්සර වෙලාම අන්තිමට වගේ තමා පිටේ Fat එක බහින්නේ.
ඒක හින්ද වැඩිය බඩ ගැන හිතන්නේ නැතුව fat එක overall අඩු කරපන් එතකොට බඩ උඩ තියෙන තෙල් තට්ටුවත් අඩු වෙයි ඔහොම යද්දී.
මම normally ගන්නේ නම් myprotien එකෙන් බන්. මෙහෙ copmany එකක් හින්ද බය නැතුව උන්ගේම site එකෙන් ගන්න පුළුවන් දවසෙන් deliver කරනවා.
ApitaLankawen ganne hoda proteen ekak recomand karanne bariweda. macn
E machan mata muscle hadagane one na.Belly fat eke adu karagane nikan exrecise walin bade bn?oya workout gane nam wadiye dane na![]()


mage nam 80kg 5.5 usai bada tiyenwa mama dan 2 days idan duwanna gatta 40 45 mins treadmil eke everyday mata suggest krpanko kanna bonna dewal tikak

ඩයට් කරන එකත් ගානට කරපන් උඹලගෙ බොඩි එකට සෙට් වෙන විදියට

ade cardio witharak hari yanne naane...math dan gedara idan exercises tikak karanawa echcharai...Gym yannama wei wage ehenm![]()

cardio only melo rahak na, dakkane mage hati![]()

මචන් උබට කෙල්ලොන්ගෙන් exercise කරන්ඩ කලින් හා දැන් ලැබෙන ඉල්ලුම වෙනස්ද ?

Machan what is the diet plan you followed, or you didnt follow any ?
මචන් උබට කෙල්ලොන්ගෙන් exercise කරන්ඩ කලින් හා දැන් ලැබෙන ඉල්ලුම වෙනස්ද ?

[/SIZE]
penawada mu dakke nae wage yanahati
aniwa wenas, eka kaatath podu deyak ban. Halapaya wage hitityama balanne na 

අවුරුද්දක් ගියා මචන්, හරියට කාපන්. exercises ටික මෙන්න
පපුව
Bench press
Pushups
Dumbbell press
Around the world fly
බඩ (Abs)
Crunches with weight plates
Russian Roulette with weight plates
jackknife
Situps with weight plates