Ella trip help

Maths buwa

Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    Bros and sisters

    Api ella yanna inne me weekend eke.
    monawada apita balanna puluwan?
    main places welata amatarawa?
    nawathinna honda hotels monawada?
    giyapu aya podi help ekak denawada....
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,198
    9,800
    113
    රාවනා ඇල්ල, රාවනා ගුහාව
    මිනි ඇඩම්ස් පීක්, mega zip line - 2500 /=
    Nine arches brigde - train times 17.30 & 18.30
    ඇල්ල රොක් හයික්
    ඇල්ලේ වල waterfall
    දෙමොදර rail loop

    Hotels- city grand Ella, tea view guest
    අපි හිටිය තැන්, booking .com බලපන්
     
    Last edited:

    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    පෝරිසාදයා;24638692 said:
    රාවනා ඇල්ල, රාවනා ගුහාව
    මිනි ඇඩම්ස් පීක්, mega zip line - 2500 /=
    Nine arches brigde - train times 17.30 & 18.30
    ඇල්ල රොක් හයික්
    ඇල්ලේ වල waterfall
    දෙමොදර rail loop

    Hotels- city grand Ella, tea view guest
    අපි හිටිය තැන්, booking .com බලපන්
    thanks machan... e hotel eka tikak ganan api 5 denek yanawa..
    Ella rock.
    Little Adams peak.
    Ravana cave.
    Ravana Ella.
    Nine arches bridge

    There is a one good place with the nice Ella rock view called Sun Breeze
    If you need anything DM me.

    thanks for info..
    hotel eke 1 room ekak 5 denek ba 2 rooms suggest wenawa..ape family eka kattiyak yanne single room baluwe api..gaana nam shape
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    thanks machan... e hotel eka tikak ganan api 5 denek yanawa..

    thanks for info..
    hotel eke 1 room ekak 5 denek ba 2 rooms suggest wenawa..ape family eka kattiyak yanne single room baluwe api..gaana nam shape

    1 room eke 5k inna dena than thiyenawada ban? I think you need a guesthouses
     
    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,430
    4,705
    113
    Colombo
    ඇල්ල ටවුන් එකෙන් scooty බය්ක් එකක් ගන්න පුළුවන් . දවසට 1500.00 විතර වෙන්නේ. හපුතලේ පැත්තට ඇදපන් .
    Adisham Hall එක බලන්න යන්න පුළුවන්. ලිප්ටන් සීට් යන්නත් පුළුවන්.

    හපුතලේ ටවුන් එකේ Olive viewpoint කියල කඩයක් තියෙනවා. කන ගමන් සුපිරි විව් එකක් බලාගන්නත් පුළුවන් .

    තව හපුතලේ පැත්තේ ඉදන් ලිප්ටන් සීට් යනකොට කදු පාරක් තියෙනවා. Scooty එකේ යන්න පුළුවන් . වෙන වාහන වලට යන්න අමරුය් . පාර කැඩිලා තියෙන්න . සුපිරි විව් ටිකක් තියෙනවා.
     
    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    ඇල්ල ටවුන් එකෙන් scooty බය්ක් එකක් ගන්න පුළුවන් . දවසට 1500.00 විතර වෙන්නේ. හපුතලේ පැත්තට ඇදපන් .
    Adisham Hall එක බලන්න යන්න පුළුවන්. ලිප්ටන් සීට් යන්නත් පුළුවන්.

    හපුතලේ ටවුන් එකේ Olive viewpoint කියල කඩයක් තියෙනවා. කන ගමන් සුපිරි විව් එකක් බලාගන්නත් පුළුවන් .

    තව හපුතලේ පැත්තේ ඉදන් ලිප්ටන් සීට් යනකොට කදු පාරක් තියෙනවා. Scooty එකේ යන්න පුළුවන් . වෙන වාහන වලට යන්න අමරුය් . පාර කැඩිලා තියෙන්න . සුපිරි විව් ටිකක් තියෙනවා.

    thanks machan nawathinna thanak nadda hoda aduwata??
     
    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,430
    4,705
    113
    Colombo
    thanks machan nawathinna thanak nadda hoda aduwata??

    Ella River Garden Homestay

    ඔය ප්ලේස් එක ටවුන් එකට ටිකක් දුරින් තියෙන්නේ . කෝල් එකක් දීල කතා කර ගනින් . Third party site වලට ගෙවන්න ඕන නෑ.
     
    Maths buwa

    Active member
  • Jun 27, 2016
    342
    85
    28
    39
    MAHARAGAMA
    Ella River Garden Homestay

    ඔය ප්ලේස් එක ටවුන් එකට ටිකක් දුරින් තියෙන්නේ . කෝල් එකක් දීල කතා කර ගනින් . Third party site වලට ගෙවන්න ඕන නෑ.

    man yana dawas welata eke bookings ban
    aparade.
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    ඇල්ල ටවුන් එකෙන් scooty බය්ක් එකක් ගන්න පුළුවන් . දවසට 1500.00 විතර වෙන්නේ. හපුතලේ පැත්තට ඇදපන් .
    Adisham Hall එක බලන්න යන්න පුළුවන්. ලිප්ටන් සීට් යන්නත් පුළුවන්.

    හපුතලේ ටවුන් එකේ Olive viewpoint කියල කඩයක් තියෙනවා. කන ගමන් සුපිරි විව් එකක් බලාගන්නත් පුළුවන් .

    තව හපුතලේ පැත්තේ ඉදන් ලිප්ටන් සීට් යනකොට කදු පාරක් තියෙනවා. Scooty එකේ යන්න පුළුවන් . වෙන වාහන වලට යන්න අමරුය් . පාර කැඩිලා තියෙන්න . සුපිරි විව් ටිකක් තියෙනවා.

    me kadu para google map eke pennanna puluwanda bro :rolleyes:
     
    • Like
    Reactions: adithyag

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,430
    4,705
    113
    Colombo
    me kadu para google map eke pennanna puluwanda bro :rolleyes:

    මචං යන්න මම ගියෙ Olive View Point ඉදන් Lipton Seat එකට. ආතල් එක හොදටම ගන්න නම් බය්ක් එකකම පලයන් .

    මේ තියෙන්නේ route එක.

    483196487bcb96430297902b5e9c25de25fbccb2620bd965e5ba8023357d56e56c12a371.jpg

    30751923af69001d8fc08342e90cf270b70a52a85d4654e081339e739a4dac48ba9a598a.jpg

    මේ තියෙන්නේ Olive View Point එක.
    0169385946f925f1c99c22fe2c2c105b6d691532e5deba0a9e49cbcdc4faf2fac7acabb3.jpg

    856617667dc67d6e5380d702dde4a1688278ea1624cc170be2a9724f357534f7a294aa41.jpg

    819258903d9abf91b9a49a061f7a6234b127681088aa9c3d9ad4a526b380ee6c2f0bc408.jpg

    18961330dd961747a5a6765c31f0e36b40f13f4683e824cdbb4a9ea4d23f4ecdd5b85aa8.jpg

    මේ යන පාර අතරමග
    323100449b4e436fa831e749e39502a6ad087ecf0ae67f8db67379bb7a7df7bad914c403.jpg

    43573086cb5bbbaedfb57d47577e0ad62f9ba07296140b6a4b4534b9e006109389269aeb.jpg

    5137706522cb0be65705bd9bf45c7de098fe6d8a18dfeb8a6f469e0a47cf6c1959605683.jpg

    23402742ac2f7fae1ba69682a302821f94e36a0fd3107967dee76250005220800cba9294.jpg
     
    • Like
    Reactions: thelaa rox

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මචං යන්න මම ගියෙ Olive View Point ඉදන් Lipton Seat එකට. ආතල් එක හොදටම ගන්න නම් බය්ක් එකකම පලයන් .

    මේ තියෙන්නේ route එක.

    Thanks bro! ++
    wena koheda geye bike eke?
     
    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,430
    4,705
    113
    Colombo
    Thanks bro! ++
    wena koheda geye bike eke?

    උබ ඇල්ල ටවුන් එකෙන් බයික් එකක් ගත්තොත් උබට little adam peak එක ලගටම යන්නත් පුළුවන්. 98 acre එකේ පල්ලෙහා බයික් එක පාක් කරන්න පුළුවන්. Security එකාට පොඩි shape පාරක් එකක් දාගන්න ඕන.