ගංජා_හාමුදුරුවෝ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ගංජා_හාමුදුරුවෝ

රන්ජන් කිව්වේ,කෑ ගහන ලේ ඉල්ලන,සමහර භික්ෂුවන් 90% ක්,කියලයි,මෙන්න සාක්ෂි අනුරාධපුරයේ,ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ඇති විහාරස්ථානයේ,සීලරතන,ඥානසිරි හාමුදුරුවෝ,ගංජා ඔතලා බොන,බූරු කුට්ටම,ගෞරවණීය සිවුර උඩ තබා,ඕමි ගහන එක,ඔබ අනුමත කරනවාද,බනින්නෙ නැතුව,බුද්ධිමත් ව බලන්න,
 
  • Like
Reactions: NIRNAMIKA

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,779
    40,423
    113
    ගොන්ජට මේක අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවේ. මේක කවුරුත් දන්න දෙයක්. ප්‍රතිශත කියන්නෙ මූ සමීක්ශන කරලද? මේ වගේ සිවුරු හොරුන්ව අපි කොහොමත් ප්‍රතික්ශේප කරනවා. මුන්ට ගහන්න ඕනේ එල්ලලා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,925
    35,864
    113
    වොන්ඩර් ලැන්ඩ්

    Mama nam pansalakata goda wenna wat kamati na ban
    Hoda pansal natuwa newey
    Mama dannama siddi kochchara tiyeda

    Ekek pansale ganiyek tiyan innawa uge lamaya ekka sasthara kiyanawa
    Tawa ekek school ugannanawa cigarette eka ganja tika ona
    Tawa ekek pradeshiya saba mantri watema ganu tikata kelinawa chandiya wage inne
    Tawa ekek sastara kiyanawa watema ganu tikata kelinawa dawasata 50k wage income uge family eke unta gewal gahala wahana aran denawa

    Oya pansal 4 mama danna pansale lokko
    Darmasangayanawak tiyala sudda karanna ona

    Mulu lankawama sudda karanna ona ban
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගොන්ජට මේක අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවේ. මේක කවුරුත් දන්න දෙයක්. ප්‍රතිශත කියන්නෙ මූ සමීක්ශන කරලද? මේ වගේ සිවුරු හොරුන්ව අපි කොහොමත් ප්‍රතික්ශේප කරනවා. මුන්ට ගහන්න ඕනේ එල්ලලා.

    thats the point.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,925
    35,864
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගොන්ජට මේක අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවේ. මේක කවුරුත් දන්න දෙයක්. ප්‍රතිශත කියන්නෙ මූ සමීක්ශන කරලද? මේ වගේ සිවුරු හොරුන්ව අපි කොහොමත් ප්‍රතික්ශේප කරනවා. මුන්ට ගහන්න ඕනේ එල්ලලා.

    Mama pansalakata goda wennet na ban
    Man duwanne aranniyata silwat hamuduruwo inna
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ගොන්ජට මේක අමුතුවෙන් කියන්න ඕන දෙයක් නෙවේ. මේක කවුරුත් දන්න දෙයක්. ප්‍රතිශත කියන්නෙ මූ සමීක්ශන කරලද? මේ වගේ සිවුරු හොරුන්ව අපි කොහොමත් ප්‍රතික්ශේප කරනවා. මුන්ට ගහන්න ඕනේ එල්ලලා.

    your comment is like not much 90 %. :eek: But it says everyone knows monks were raped :nerd: You don't say percentages. Can you explain bit about 30 000 monks in SL. :dull: Your comment is harsh I think as RANJAN's .

    If you mistaken, admit it now :dull::nerd:
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    bahuthara saha suluthara wachena welata seema unama safe..meketh ara gatta mathekai % kiyanna gihin ekek :lol:...dakune un 70% kapati wage scene ekak :lol:

    more than 50 % means majority. If you say majority, it says more than 50 %.
    Do you think majority were raped ? :dull:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    සිවුර අදින කෙනාට නෙමෙයි සිවුරට වැදුම් පිදුම් කළා නම් ඔහොම ප්‍රශ්න එන්නේ නැ
    ඇත්තට ඔහොම නොකරන අය හිතෙන පව් කරනවා ඇද්ද කොච්චර
    නිවන් දැකල නැ කවුර්ත්
    මේ කරන දේ අනුමත කරනවා නෙමෙයි මේක සම්පුර්ණ වැරදි
    ඒ උනාට මේවා බලල මුළු සංග සාසනේ දිහාම එහෙම බලන එක වැරදි
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    bahuthara saha suluthara wachena welata seema unama safe..meketh ara gatta mathekai % kiyanna gihin ekek :lol:...dakune un 70% kapati wage scene ekak :lol:

    minister kenek minissunta godak sensitive subject ekak gana katha karaddi pawichchi karana wachana gana salakilimath wenna one,,

    katata ennan wale wachana kiwwama anthimata hathpole gagannawa,,,

    bahutharata , sulitharaya kiyala kiwwanam safe ,, eth ekath waradi,,, aththatama survay ekak nokara ehema kiyanna bane,,,
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,846
    28,731
    113
    minister kenek minissunta godak sensitive subject ekak gana katha karaddi pawichchi karana wachana gana salakilimath wenna one,,

    katata ennan wale wachana kiwwama anthimata hathpole gagannawa,,,

    bahutharata , sulitharaya kiyala kiwwanam safe ,, eth ekath waradi,,, aththatama survay ekak nokara ehema kiyanna bane,,,

    :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,779
    40,423
    113
    thats the point.
    :yes::yes:

    Mama pansalakata goda wennet na ban
    Man duwanne aranniyata silwat hamuduruwo inna
    මේ ලෝකේ තමන්ගෙ දුවව පුතාව දූෂනය කරන තාත්තලා ඉන්නවා. තමන්ගෙ දුවව පුතාව වෙන එකෙක්ට දූෂනය කරන්න දීලා සල්ලි ගන්න අම්මලා ඉන්නවා. ලංකාවෙත් ඇති. එහෙමයි කියලා උබ උබේ අම්මවයි තාත්තවයි පිලිකුල් කරලා ඉන්නව නම්, ඈත් කරනව නම් ඒක වැරදියිනෙ. හොඳ මිනිස්සු ගොඩක නරක අය ඉන්න පුළුවන්. අපි නරක දෙයින් හොඳ වෙන් කරගන්න දක්ශ ඕනේ.

    your comment is like not much 90 %. :eek: But it says everyone knows monks were raped :nerd: You don't say percentages. Can you explain bit about 30 000 monks in SL. :dull: Your comment is harsh I think as RANJAN's .

    If you mistaken, admit it now :dull::nerd:
    ඉතින් උබ මම කියපු වචනයක් වචනයක් ගානේ ඇනලයිස් කරන්න දෙයක් නෑ. හාමුදුරුවො සියළුදෙනා ලිංගික අපචාර වලට ගොදුරුවෙලයි කියලා මම කොතනකවත් කියලා නෑ. උබ කැමති විදිහකට හිතාගනින්. මම පිලිගන්නවා ළමා අපචාර කරන චීවර දාරියො ඉන්නව කියලා. ගන්ජා ගහන චීවර දාරියො ඉන්නව කියලා. ගෑනු තියන් ඉන්න චීවර දාරියො ඉන්නව කියලා. ඔය වගේ නොකල යුතු දේවල් කරන චීවර දාරියො ඉන්නව කියලා මම පිලිගන්නවා. එහෙම පිලිගන්නෙ ඒ වගේ සිද්දි අපි අහලා තියෙන නිසා. ගනන් කියන්න සමීක්ශන කරලා නෑ. ඒ නිසා පිලිගැනීමේ විවාදයක් නෑ. බහුතර බෞද්ධයොන්ගෙ මතයත් ඕක තමයි. සංඝයා වහන්සේලා ඔය වගේ වැරදි වලට විනය ක්‍රියාමාර්ග ගන්නවා. රටේ නීතිය ක්‍රියාත්මක කරන්න පොලීසියට ඉඩ දෙනව. බෞද්ධ සමාජයෙන් නීතිය ක්‍රියාත්මක කරනවට කිසිම විරෝධයක් නෑ. අපිටත් ඕනේ ශාසනේ ඉන්නෙ සිවුරු හොරුන්ව එලවන්න.

    මේක මේ බෞද්ධ රට නිසානෙ හාමුදුරුවරු ගැන කතා කරන්නෙ. කතෝලික රටවල් ගැන හොයලා බලපන්කො, ෆාදර්ලා ගැන මොන වගේ මතයක්ද දරන්නෙ කියලා. එතනත් මේ කතාවම තමයි. වැඩේ කියන්නෙ අපි ප්‍රතිශත කියන්න දන්නෙ නෑ. වැරැද්දක් කරොත් දඩුවම් දෙනවා.
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,545
    8,294
    113
    ganja goyagatteth bawanawta thama...( joke)
    ona agamaka innawa ban oya wage pirisak....
     
    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    Certainly not, I believe it's a very small minority and they should be disrobed.

    I think this comment is truly acceptable.
    Such kind of crime can't be happen in any society, if society reject it.
    Buddhists and Buddhism and cultural values make such crimes further less.
    Somebody said 90 %, it is utterly bullshit. If somebody against only percentage, no more difference with Ranjan's comment.

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ඉතින් උබ මම කියපු වචනයක් වචනයක් ගානේ ඇනලයිස් කරන්න දෙයක් නෑ. හාමුදුරුවො සියළුදෙනා ලිංගික අපචාර වලට ගොදුරුවෙලයි කියලා මම කොතනකවත් කියලා නෑ. උබ කැමති විදිහකට හිතාගනින්. මම පිලිගන්නවා ළමා අපචාර කරන චීවර දාරියො ඉන්නව කියලා. ගන්ජා ගහන චීවර දාරියො ඉන්නව කියලා. ගෑනු තියන් ඉන්න චීවර දාරියො ඉන්නව කියලා. ඔය වගේ නොකල යුතු දේවල් කරන චීවර දාරියො ඉන්නව කියලා මම පිලිගන්නවා. එහෙම පිලිගන්නෙ ඒ වගේ සිද්දි අපි අහලා තියෙන නිසා. ගනන් කියන්න සමීක්ශන කරලා නෑ. ඒ නිසා පිලිගැනීමේ විවාදයක් නෑ. බහුතර බෞද්ධයොන්ගෙ මතයත් ඕක තමයි. සංඝයා වහන්සේලා ඔය වගේ වැරදි වලට විනය ක්‍රියාමාර්ග ගන්නවා. රටේ නීතිය ක්‍රියාත්මක කරන්න පොලීසියට ඉඩ දෙනව. බෞද්ධ සමාජයෙන් නීතිය ක්‍රියාත්මක කරනවට කිසිම විරෝධයක් නෑ. අපිටත් ඕනේ ශාසනේ ඉන්නෙ සිවුරු හොරුන්ව එලවන්න.

    මේක මේ බෞද්ධ රට නිසානෙ හාමුදුරුවරු ගැන කතා කරන්නෙ. කතෝලික රටවල් ගැන හොයලා බලපන්කො, ෆාදර්ලා ගැන මොන වගේ මතයක්ද දරන්නෙ කියලා. එතනත් මේ කතාවම තමයි. වැඩේ කියන්නෙ අපි ප්‍රතිශත කියන්න දන්නෙ නෑ. වැරැද්දක් කරොත් දඩුවම් දෙනවා.

    This comment is acceptable to any society. :yes:

    With this mindset, you should reject RANJAN, because he commented "almost" :dull:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    11.jpg

    http://elakiri.lk/forum/showthread.php?p=13014104