DVD Help

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මචං ෆයිල් හෙන තොගයක් තියනවා DVD වලට ගහන්න
    DVD වලට ගහන එකේ අරමුණ තමා ඒ ෆයිල් ආරක්ෂිතව කල්තියා ගන්න.
    මම ඒ ෆයිල් වෙන ක්‍රම දෙකකටත් බැකප් කරනවා DVD ෂුවර් නැති නිසා.

    අපේ මේ වැඩේට ගන්න පුලුවන් හොද DVD මොනවද බං තියෙන්නේ?
     
    • Like
    Reactions: imhotep

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Cloud thama machan primary location eka.
    Secondary option ekak widiyata thama DVD use karnna yanne.
    Cloud eka mathama depend wenna ba machan data godak watina ewa

    DVD use karanna epa, thawa 5-10 yrs walin umbata dvd drive ekak wath hoya ganna wenne ne. beri wela hari umbe den thiyana dvd drive ekata kela unoth sorry ma wenawa. cloud 2-3 kama dapana.
    google, amazon, mega(50GB free), dropbox...etc
    anika cloud demmama, oni thenaka indala access karannath puluwan.