koi hariyede bung me? photo eke background eke
Nissan Cefiro A32 සැප පහසුව හැන්ඩ්ලින්ග් ආතල් එක උපරිමයි තෙල් නම් බොනව![]()


car update:
Famous AC awula awa car eke. ada compressor eka replace kala used 260 compressor ekakin. loku hopes nam ne durability eka gana namuth brand new ekak danna one ne kiyala hithuna.
Denso compressor - 17K
AC gas and service- 4K
Total - 21K
ඕව ඔහොම තමයි ...ආයෙ රෙපයාර් නොඒවා කියල ප්රාර්ථනා කරනව![]()
![]()
--------
![]()
කොහොමෙන් කොහොම හරි පාර්ට්ස් ලේසැරේ මස් ම කරලා, කෑලි ලේබල් කරලා එකතු කරලා බොඩි frame එක විතරක් විසි කරලා දැම්ම. මස් කරන අතර තුර :
![]()
----------
![]()
දැන් මේ කොළ පාට ලේසැරේ සහ රතු පාට ලේසැරේ එකට එකතු වෙන සීන් එක පසුවට....
![]()
![]()
![]()
![]()
![]()
car update:
Famous AC awula awa car eke. ada compressor eka replace kala used 260 compressor ekakin. loku hopes nam ne durability eka gana namuth brand new ekak danna one ne kiyala hithuna.
Denso compressor - 17K
AC gas and service- 4K
Total - 21K
Famous AC awula awa car eke.

පොඩි පොඩි රෙපයාර් ආවට ඇස්වහක් කටවහක් නෑ ලස්සන කාර් එක!
![]()
Maget awilla 12500 goda giya
Deyyane kiyala awlak na dila danna baluwe tikak tiyan idala tawa

Buying an allion and worry about a freaking ac compressor![]()
