Post Your Car Pics

HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඔව් නේද මචන්. බලමුකො... :rolleyes: එක එක වෙලාවට එක එක දේවල් (Nissan B211, Honda Civic 2018, Benz C200 AMG - තාම හීනයක් වගේ, Lancer Manual, Lancer EX Evo) හිතෙනවනේ... :eek::lol:

    Lancer Evolution manual ekak tama ❤️
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    615
    1,007
    93

    එල මචන් ..!!

    80 දසකයේ ජපන් car වලින් මගේ favourite එක තමා Lancer Box එක. 2014 දී ආසාවට ikman එකේ බැලුවා, එකක් බලන්නත් ගියා කොට්ටාව පැත්තේ. 2014 දී පට්ටම condition ඒවා ගියේ 7.50 වගේ. දැන් නම් 1 million වත් නැතුව හොඳ ම එකක් හොයාගන්න බැරි වෙයි මගේ හිතේ. 1800 GSR එකක් නම් ඉතින්.!!

    එකක් restore කරනවා නම් පාර්ට්ස් කොහොමද ලංකාවේ? phillipines, malaysia එහෙමත් සෑහෙන්න Box තියෙනවා. mechanical රෙපයාර් නම් මේවගේ ගේමක් නෑ එච්චරට සිම්පල්. පොඩි පොඩි interior, body parts හොයන්න ගියාම තමයි එපා වෙන්නේ. පංචිකාවත්තේ එහෙම බඩු තියෙනවද?
     
    Last edited:

    Samahara pars thiyanawa..

    Samahara ewa hoyanna wate yanma wenawa mchn..

    Salli tikak thiyana kalema Meka tikak hadala ganna asawak thiyanawa..

    Eta kalin denna wei da danne ne..
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Evo එකේ මොඩල්ස් (7,8,9) වලින් හොදම මොකද්ද බන්? :rolleyes:

    Mata ehematama technical denumak nam ne..
    Experience nethi nisa..

    Asawak pamanai

    10 Eka lagata 8 tama hodama kynne..

    Passé 5

    Ai kyl nam danne ne..

    10 8 kese wetath 5 Ekak wath tibba nammm..
    Hebei tkk paranai..

    Ganna puluwan nam 8 supiri ❤️
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    615
    1,007
    93
    Evo එකේ මොඩල්ස් (7,8,9) වලින් හොදම මොකද්ද බන්? :rolleyes:

    කතා දෙකක් නෑ මම නම් කියන්නේ 9 මචන්..

    මම Evo expert කෙනෙක් නෙමේ, හැබැයි later models are always better 99% of the time for the same platform. 7,8,9 all mostly the same platform so the 9 has to be the better designed car overall (stock model, without modifications). stiffer body, more power, improved AWD system (active yaw control), etc.. I think MIVEC was introduced with Evo 9 so this has the better engine. But some say 7 has the strongest gearbox because it`s a 5 speed (compared to the 6 speed used in later models). But this is only applicable if you are modifying things, without keeping stock
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කතා දෙකක් නෑ මම නම් කියන්නේ 9 මචන්..

    මම Evo expert කෙනෙක් නෙමේ, හැබැයි later models are always better 99% of the time for the same platform. 7,8,9 all mostly the same platform so the 9 has to be the better designed car overall. stiffer body, more power, improved AWD system (active yaw control), etc.. I think MIVEC was introduced with Evo 9 so this has the better engine. But some say 7 has the strongest gearbox because it`s a 5 speed (compared to the 6 speed used in later models).

    Wenna athi ehenam..

    Mama danne ne hariyata
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කතා දෙකක් නෑ මම නම් කියන්නේ 9 මචන්..

    මම Evo expert කෙනෙක් නෙමේ, හැබැයි later models are always better 99% of the time for the same platform. 7,8,9 all mostly the same platform so the 9 has to be the better designed car overall (stock model, without modifications). stiffer body, more power, improved AWD system (active yaw control), etc.. I think MIVEC was introduced with Evo 9 so this has the better engine. But some say 7 has the strongest gearbox because it`s a 5 speed (compared to the 6 speed used in later models). But this is only applicable if you are modifying things, without keeping stock

    Mata ehematama technical denumak nam ne..
    Experience nethi nisa..

    Asawak pamanai

    10 Eka lagata 8 tama hodama kynne..

    Passé 5

    Ai kyl nam danne ne..

    10 8 kese wetath 5 Ekak wath tibba nammm..
    Hebei tkk paranai..

    Ganna puluwan nam 8 supiri ❤️

    එල මචන්ලා. :love:
    මමත් විස්තර හොයලා උබලව අප්ඩේට් කරන්නම්. :rolleyes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    taxi-1029031_960_720.jpg

    මගේ වාහනේ මේ දවස් වල හයර් කරන්න දාලා තියෙන්නේ;)
     
    Last edited:

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    615
    1,007
    93
    Samahara pars thiyanawa..

    Samahara ewa hoyanna wate yanma wenawa mchn..

    Salli tikak thiyana kalema Meka tikak hadala ganna asawak thiyanawa..

    Eta kalin denna wei da danne ne..

    පුළුවන් කමක් තියෙනවා නම් හදල තියාගන්න මචන්. මේ වගේ කාර් ආයේ එන්නේ නෑ .. :no:

    පොඩි කතාවක් මතක් උනා උඹේ කාර් එක දැක්කම. මේක මෙතන කෙටුවට කෝලමා ගෙන් අවුලක් නැති වෙයි කියල හිතනවා. :D

    මගේ පලවෙනි රෝද 4 ගත්තේ 2007. මේ මොඩෙල් එකම තොර ගත්තේ කවද හරි Ford/Mazda 1500cc class එකේ රේස් පදින්න තිබ්බ පුකේ අමාරුව නිසා. එත් රේස් පදින සීන් එක නම් තාම උනේ නෑ :D

    ඒ කාලේ මගේ අතේ තිබ්බේ ලක්ෂ 1.20. කොහොම හරි ඉතුරු ටිකට තාත්ත ගේ නමට ලොං එකක් දාල 3.50 ට ගත්ත හිටන්. පහල තියෙන්නේ 2008 වගේ ෆෝන් එකකින් ගත්ත ෆොටෝ එකක් :

    uc

    පස්සේ මම මේක තාත්තා ට දුන්නා. 2012 වගේ වෙදිදී තාත්ත ටින්කරින් සහ පෙන්ටින් කරලා හැදුවා. හදන ගමන් :

    uc

    ඊට පස්සේ ලෙසරේ තිබුනේ මෙහෙමයි :

    uc

    දුක් සීන් එක උනේ 2014 දෙසැම්බර්, අම්මයි තාත්තයි රෑක එද්දී වෑන් එකක් පාර හරහා දමල හැප්පුනා. අම්මගේ ඔලුව පොඩ්ඩක් වැදුන, තාත්තව පොලිසියේ දැම්ම (වරදක් තිබ්බේ නෑ, පස්සෙන්ද දවල් වෙදිදි බඩු released), ලෙසරේට නම් බඩු බනිස්. හොම්බ රිවෙට් වෙලා නෝ ස්ටාර්ට්.!! සීන් එක උනාට පස්සේ පින්තුරයක් නම් මගේ ළඟ නෑ, පස්සේ හොයාගත්තොත් මෙතන දාන්නනම්.

    කොහොම හරි අවුරුදු 4 විතර මේක පැත්තක දාල තිබ්බා. තාත්තා එහෙන් මෙහෙන් බොඩි පාර්ට්ස් හෙව්වා අස්ප ගනන් කියන්නේ. සෙන්ටිමෙන්ටල් වැලු එක නිසා අතාරින්නත් බෑ, නිකන් ම තියල වැඩකුත් නෑ.

    හරියට restore කරන්න හිතල 2018 මුල ගෙඩිය පිටින් ම තව ලේසරයක් ගත්ත පාර්ට්ස් වලට. මේක වන් ඔව්නෙර් කාර් එකක් වයසක ආච්චි කෙනෙක්ගේ. එන්ජින් එකේ පොඩි අවුලක් නිසා පැත්තකට කලත් සීයා අරන් දීපු නිසා සීයා මලාට පස්සේ ආච්චි විකුනලා නෑ. එයාගේ පුතා මේක හදන්න කියලා engine එක සම්පුර්ණයෙන් ම professional තැනකින් rebuild කරලා. පස්සේ උගේ කොන්දට කෙල වෙලා ඌට වැඩ ඉවර කරගන්න බැරී වෙලා. කතන්දර ගොඩයි. අවුරුදු 15 වගේ දුවල නෑ, අපි පෙට්‍රොල් ටැංකිය බෑවම එකේ තිබ්බේ පෙට්‍රෝල් නෙමේ වෙන මොකක් ද ජුස් එකක්. එච්චරට පරණ වෙලා . මේ තියෙන්නේ බඩු මස් කරන්න කලින් :

    uc

    --------

    uc

    කොහොමෙන් කොහොම හරි පාර්ට්ස් ලේසැරේ මස් ම කරලා, කෑලි ලේබල් කරලා එකතු කරලා බොඩි frame එක විතරක් විසි කරලා දැම්ම. මස් කරන අතර තුර :

    uc

    ----------

    uc

    දැන් මේ කොළ පාට ලේසැරේ සහ රතු පාට ලේසැරේ එකට එකතු වෙන සීන් එක පසුවට....
    :) :) :) :) :)

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    පුළුවන් කමක් තියෙනවා නම් හදල තියාගන්න මචන්. මේ වගේ කාර් ආයේ එන්නේ නෑ .. :no:

    පොඩි කතාවක් මතක් උනා උඹේ කාර් එක දැක්කම. මේක මෙතන කෙටුවට කෝලමා ගෙන් අවුලක් නැති වෙයි කියල හිතනවා. :D

    patta. :cool::cool:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,609
    24,641
    113
    Fantasy

    දැන් මේ කොළ පාට ලේසැරේ සහ රතු පාට ලේසැරේ එකට එකතු වෙන සීන් එක පසුවට....
    :) :) :) :) :)

    ඉක්මනට ඉතුරු ටිකත් දාහන් මචන්
     
    MrCat

    Well-known member
  • Jul 3, 2007
    615
    1,007
    93

    ඉක්මනට ඉතුරු ටිකත් දාහන් මචන්

    එල මචන්! වැඩේ නම් ඉවර නෑ මග නැවතිලා තියෙන්නේ තාත්ත බිසී නිසා. තාත්තාගේ project එක නිසා මමත් වැඩිය අත දාන්න යන්නේ නෑ එයාට හොඳ විධියට කරගෙන යන්න දීල ඉන්නව.