උබේ බන් මම අඩුපාඩුවක් දැක්ක
උබ කියන්නේ කස්ටමර් ඉල්ලන එක නෙමෙයි උබට ඕනේ දේ
ඌ එකක් කිව්වම උබ එකක් හිතාගෙන එකට උත්තර දෙනවා
ගෘප් එකේ උබට එකෙක් බැනල තිබ්බ නේද
අනික් එක
මිනිස්සු පිරිමි ගියාට බිස්නස් දෙන්නේ නැ
ෂොප් වලට යන්න කෙල්ලෙක් සෙට් කර ගනින් මාකටින් වලට
අනික උබේ පෝස්ට්ස්
හෙන දෙස්පරේට් සින් එකක් කියල තේරෙනවා
එහෙම උනාම මිනිස්සු ගන්නවා හොරයි
අලුත් බරෑන්ඩ් එකකින් වරෙන් බලන්න
ගෑනු ඕනෙ නෑ බන්. බිස්නස් කරන තැනකට ගියාම මාර ෆ්ලෙක්සිබල් වෙන්න ඕනේ. බිස්නස් එකට කස්ටමර්ස්ල ආවොත් ඒකට ඉඩ දෙන්න ඕනෙ. අනික එක හුස්මට කියවන් යන්න ඕනෙ වචන හොය හොය ඉන්නෙ නැතුව. මම 100ට ආසන්න ගානක් කරල තියෙනව ඔක්කොම මමම මාකටින් ගිහින්..



මේක ඇත්ත. හරියන්නෙ නැත්නම් ක්රමේ වෙනස් කරන්න ඕනෙ. අපිත් එහෙම තමා.. මම නම් ඩෙනිම ගහන් යන්නෙ. හැබැයි අපිත් නෝමල් ටීශර්ට් කෑලි ගහන් මාකටින් ගියාම ගොඩක් තැන්වල ගනන් ගන්නෙ නෑ. ඒ නිසා ටීශර්ට් එකක් ප්රින්ට් කලා. දැන් නම් ගත්තත් නැතත් පොඩ්ඩක් සැලකිල්ලෙන් මොකද්ද මූ කියන්නෙ කියලවත් අහන් ඉන්නව.