Web Design කරන අය එන්නකෝ දෙයක් දැන ගන්න

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    උබේ බන් මම අඩුපාඩුවක් දැක්ක
    උබ කියන්නේ කස්ටමර් ඉල්ලන එක නෙමෙයි උබට ඕනේ දේ
    ඌ එකක් කිව්වම උබ එකක් හිතාගෙන එකට උත්තර දෙනවා
    ගෘප් එකේ උබට එකෙක් බැනල තිබ්බ නේද
    අනික් එක
    මිනිස්සු පිරිමි ගියාට බිස්නස් දෙන්නේ නැ
    ෂොප් වලට යන්න කෙල්ලෙක් සෙට් කර ගනින් මාකටින් වලට

    අනික උබේ පෝස්ට්ස්
    හෙන දෙස්පරේට් සින් එකක් කියල තේරෙනවා
    එහෙම උනාම මිනිස්සු ගන්නවා හොරයි
    අලුත් බරෑන්ඩ් එකකින් වරෙන් බලන්න
    :lol: ගෑනු ඕනෙ නෑ බන්. බිස්නස් කරන තැනකට ගියාම මාර ෆ්ලෙක්සිබල් වෙන්න ඕනේ. බිස්නස් එකට කස්ටමර්ස්ල ආවොත් ඒකට ඉඩ දෙන්න ඕනෙ. අනික එක හුස්මට කියවන් යන්න ඕනෙ වචන හොය හොය ඉන්නෙ නැතුව.

    මම 100ට ආසන්න ගානක් කරල තියෙනව ඔක්කොම මමම මාකටින් ගිහින්.. :P
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38

    ela ban ehama karala balanam rep +12
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    අඩා Hosting එක්ක කොහොමද 15 කට කරන්නෙ කියනවකො, තාම Junior ලෙවල්, ගෙදර ඉන්නෙ Office එකකනම් නෙවෙයි, පී එම් එකක් හරි සලකා බලනු මැනවි. :)

    Hosting Mage Server ekk machan Eka nisa Hosting walata kiyala ganna salli mata , domain ekata 1500 yanne .com e nisa mata labayak tiynawa free theme ekk edit karala hadanwa nathm client ta aran denna kiyanwa theme eka nulld nm danna naha ewa karadre malware awama
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    contacts walin machan. wena kisima kramayak naha. uba karala thiyana dewal lassanata present karapan. ekata uba karapu site ekin ekata patta flyers deka thunak hadala thiyaganin.dakkama client pita yanne nathi wena size eke ewa. anika karana wada uparimen quality ekata karapan. hodata mathaka thiyaganin machan karana wadak thamai thawa wadak aragena enne. e nisa hodatama karapan karana wade. anika nikan phone kadai arawai mewai walata karanna epa. hoda potential customersla tikak hoyagena godak aya danna unta karanna balapan. ewalin thamai thawa wadak enne.

    Thawa deyak! kochchara wada nathuwa kanna bonna nathi unath aduwata karala market eka kana unge godata ubath ekathu wenna nam epa. web designing walata lankawe dan photography walata wela thiyana de wela iwarai. eka thawa winasa karanna epa.

    Jaya wewa!

    ela , rep +12
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    Mama dekka fb eke rs 500 ta idan web site hadana un innawa ban. thawa pahasu gewime krametath hadala denawa kiyala daala tibba. :lol::lol: menna wenda puthi demand ekak thiyaganin aduwatanam hadanna epa ,

    ela machan rep +12
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    Apita dan inna clients la set eka hadagannath awurudu 4kata wada giya. atha arinna epa machan. oya business directory sites walin web sites nathi company walata call karala ewage inna un ekka meetings daganna balapan. kohen hari ekak set wei eka aduwata ahri hodatama karapan ethakota ubawa recommand karai kattiya. ehema thamai bang oka godaganna wenne.

    hmm thanks ban man try karala balanam
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    :lol: ගෑනු ඕනෙ නෑ බන්. බිස්නස් කරන තැනකට ගියාම මාර ෆ්ලෙක්සිබල් වෙන්න ඕනේ. බිස්නස් එකට කස්ටමර්ස්ල ආවොත් ඒකට ඉඩ දෙන්න ඕනෙ. අනික එක හුස්මට කියවන් යන්න ඕනෙ වචන හොය හොය ඉන්නෙ නැතුව.

    මම 100ට ආසන්න ගානක් කරල තියෙනව ඔක්කොම මමම මාකටින් ගිහින්.. :P

    hmm
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,836
    9,982
    113
    Hosting Mage Server ekk machan Eka nisa Hosting walata kiyala ganna salli mata , domain ekata 1500 yanne .com e nisa mata labayak tiynawa free theme ekk edit karala hadanwa nathm client ta aran denna kiyanwa theme eka nulld nm danna naha ewa karadre malware awama

    තෑන්ක්ස් බන්. මම Bluehost උන්ව ගත්තෙ කරපු වැඩ වලට. :lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    :lol: ගෑනු ඕනෙ නෑ බන්. බිස්නස් කරන තැනකට ගියාම මාර ෆ්ලෙක්සිබල් වෙන්න ඕනේ. බිස්නස් එකට කස්ටමර්ස්ල ආවොත් ඒකට ඉඩ දෙන්න ඕනෙ. අනික එක හුස්මට කියවන් යන්න ඕනෙ වචන හොය හොය ඉන්නෙ නැතුව.

    මම 100ට ආසන්න ගානක් කරල තියෙනව ඔක්කොම මමම මාකටින් ගිහින්.. :P

    මම කියන්නේ බන් ඇවරේජ් එක
    උබට බිස්නස් හරි යනවා එක වෙනම දෙයක්
    වෙන එකෙක් ඉන්නවා උ 1000 විතර කතා කරනවා එකක් වත් හරි යන නැ ඉතින් මොකද කරන්නේ වෙන විදිහක් කල්පනා කරන්න එපැයි අන්න එකයි මම මුට කිව්වේ
    අනික පෙනුම කොල්ලෙක් උනාම පෞර්ෂ්‍ය තියෙන්න ඕනේ
    ටයි පොලු දාගෙන අත් දිගට අදින එකම නෙමෙයි
    අන්න එකත් තියෙන්න ඕනේ මාකටින් සෙට් වෙන්න නම්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    මම කියන්නේ බන් ඇවරේජ් එක
    උබට බිස්නස් හරි යනවා එක වෙනම දෙයක්
    වෙන එකෙක් ඉන්නවා උ 1000 විතර කතා කරනවා එකක් වත් හරි යන නැ ඉතින් මොකද කරන්නේ වෙන විදිහක් කල්පනා කරන්න එපැයි අන්න එකයි මම මුට කිව්වේ
    අනික පෙනුම කොල්ලෙක් උනාම පෞර්ෂ්‍ය තියෙන්න ඕනේ
    ටයි පොලු දාගෙන අත් දිගට අදින එකම නෙමෙයි
    අන්න එකත් තියෙන්න ඕනේ මාකටින් සෙට් වෙන්න නම්
    :cool: මේක ඇත්ත. හරියන්නෙ නැත්නම් ක්‍රමේ වෙනස් කරන්න ඕනෙ. අපිත් එහෙම තමා.. මම නම් ඩෙනිම ගහන් යන්නෙ. හැබැයි අපිත් නෝමල් ටීශර්ට් කෑලි ගහන් මාකටින් ගියාම ගොඩක් තැන්වල ගනන් ගන්නෙ නෑ. ඒ නිසා ටීශර්ට් එකක් ප්‍රින්ට් කලා. දැන් නම් ගත්තත් නැතත් පොඩ්ඩක් සැලකිල්ලෙන් මොකද්ද මූ කියන්නෙ කියලවත් අහන් ඉන්නව.
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    මම කියන්නේ බන් ඇවරේජ් එක
    උබට බිස්නස් හරි යනවා එක වෙනම දෙයක්
    වෙන එකෙක් ඉන්නවා උ 1000 විතර කතා කරනවා එකක් වත් හරි යන නැ ඉතින් මොකද කරන්නේ වෙන විදිහක් කල්පනා කරන්න එපැයි අන්න එකයි මම මුට කිව්වේ
    අනික පෙනුම කොල්ලෙක් උනාම පෞර්ෂ්‍ය තියෙන්න ඕනේ
    ටයි පොලු දාගෙන අත් දිගට අදින එකම නෙමෙයි
    අන්න එකත් තියෙන්න ඕනේ මාකටින් සෙට් වෙන්න නම්

    මූ තඩි වලහා වගේ ඩයල් එකක්.
    පොඩි උන්ව බය කරලා බත් කවන්න මූ මරු.

    නදුනා විහිළුවක් කලේ හොඳද. සිරීයස් ගන්න එපා.

    මම නම් දන්න එකම දේ හොඳට නැවෙන්න ඔනේ. එච්චරයි. වෙන කිසිම දයක් නෑ. මමත් ෆ්‍රීලාන්සින් කරන නිසා කියන්නේ. කස්ටෙක් එකක් ඉල්ලුවොත් අනිවා 3ක් දියන්. වෙන උන් නැති උනත් අඩු ගාණෙ ඌම හරි එනවා අයේ ආයේ
     
    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    මට call එකක් දාපන් 7777 65 63 9 වැඩ තියෙනවා මාත් එක්ක Long Term ඉදපන්
     
    Last edited: