OCR - Image Processing

samindi

Well-known member
  • Mar 20, 2007
    1,403
    1,571
    113
    Oceania
    OpenCV වලින් කැරැක්ටර් අයිඩෙන්ටිෆයි කරන්න පුලුවන් ඒත් රෙකග්නයිස් කරන්න බැහැ
    OpenCV වලින Pre process කරන්න පුලුවන්. මේකට ක්‍රම ගොඩක් තියනවා ග්‍රේස්කේල් වගේ කරලා ටෙක්ස් තියන කොටස් ටික විතරක් වෙන් කරගත්තා නම් හරි. පින්තූර සහ වයිට්ස්පේස් තියන ඒව අයින් කරලා

    Tesseract එකෙන් කැරැක්ටර් රෙකග්නිශන් පාට් එක කරන්න පුලුවන්. අපේම ඩේට සෙට් එකක් හදන්න පුලුවන් නම් සෑහෙන්න ඇකියුරේට් විදියට රෙකග්නයිස් කරනවා

    මම කාලෙකට කලින් iPhone App එකක් කරා ඔය දෙක යූස් කරලා POC එකකට. ඒකෙන් අපි හිතුවට වඩා සෑහෙන්න හොදට සහ ඉක්මනට කැරැක්ටර් රෙකග්නිශන් පාට් එක කරන්න පුලුවන් උනා.

    thanks for the input machan, mata meka ona wune wahana wala number plates recognize karanna, english akuru 26i , number 0-9 train kalama wade wunaa hithuwata wadaa lesiyen. dan itin oita wadaa hoda solutions tiyenne puluwan me ahapu requirement ekata.
    thanks:yes:
     
    • Like
    Reactions: Sry.com

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    Exemplary img

    + givn... machanla, Node JS walin oka puluwn kiyla hoyaddi hamba une...eth eke steps ne...danna kawru hari innwda machanlaa ???

    https://ibb.co/pxKPf2f

    meke highlighted tika thma machn OCR karaganna one and then Excel ekakata export karaganna one...:dull::dull::dull::dull:
     
    Last edited: