OpenCV වලින් කැරැක්ටර් අයිඩෙන්ටිෆයි කරන්න පුලුවන් ඒත් රෙකග්නයිස් කරන්න බැහැ
OpenCV වලින Pre process කරන්න පුලුවන්. මේකට ක්රම ගොඩක් තියනවා ග්රේස්කේල් වගේ කරලා ටෙක්ස් තියන කොටස් ටික විතරක් වෙන් කරගත්තා නම් හරි. පින්තූර සහ වයිට්ස්පේස් තියන ඒව අයින් කරලා
Tesseract එකෙන් කැරැක්ටර් රෙකග්නිශන් පාට් එක කරන්න පුලුවන්. අපේම ඩේට සෙට් එකක් හදන්න පුලුවන් නම් සෑහෙන්න ඇකියුරේට් විදියට රෙකග්නයිස් කරනවා
මම කාලෙකට කලින් iPhone App එකක් කරා ඔය දෙක යූස් කරලා POC එකකට. ඒකෙන් අපි හිතුවට වඩා සෑහෙන්න හොදට සහ ඉක්මනට කැරැක්ටර් රෙකග්නිශන් පාට් එක කරන්න පුලුවන් උනා.
thanks for the input machan, mata meka ona wune wahana wala number plates recognize karanna, english akuru 26i , number 0-9 train kalama wade wunaa hithuwata wadaa lesiyen. dan itin oita wadaa hoda solutions tiyenne puluwan me ahapu requirement ekata.
thanks

