ආසම කාර් 5

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,460
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Asama car nam oya huchakku newey ban
    Gammata padinna wahana tiyenawa ambaneta hoda sapa kallak ehema dagena
    Anduwe higana wesila tax nogahuwanam

    Dodge Charger R/T.
    Chevrolet Camaro LS.
    Dodge Charger SXT.
    Chevrolet Camaro SS.
    Dodge Challenger SXT.
    Ford Mustang GT.
    Ford Mustang Ecoboost.
    Chevrolet Camaro LT.

    ඒත් ආතල් එකක් වුනත් ප්‍රැක්ටිකල් වෙන්න එපැයි බං. :rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Asama car nam oya huchakku newey ban
    Gammata padinna wahana tiyenawa ambaneta hoda sapa kallak ehema dagena
    Anduwe higana wesila tax nogahuwanam

    Dodge Charger R/T.
    Chevrolet Camaro LS.
    Dodge Charger SXT.
    Chevrolet Camaro SS.
    Dodge Challenger SXT.
    Ford Mustang GT.
    Ford Mustang Ecoboost.
    Chevrolet Camaro LT.

    යකෝ ඌ කියල තියෙන්නෙ ලක්ශ 85ට අඩු අලුත් ආසම ඒව. නැත්තං ගන්න පුලුවන්නම් ඕව නොගෙන ඉදීයැ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,501
    113
    Driving pleasure එක එකාගෙ කැමැත්ත අනුව වෙනස් වෙනවා නේද? :rolleyes:

    Yep car eka anuwa thamai driving pleasure eka monawageda kiyala kiyanna puluwan

    Eg:

    WagonR - Drive karana gaman fuel efficiency guage eka balana eka, wagonR group eke FE figures share karana eka thamai e owner "driving pleasure" define karana widiha

    Benz C200 : Comfort eka wadiwenna wadiwenna driving pleasure eka wadiwena kenek, usually prefers to be chauffeured

    so and so
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ටොයෝටා CHR - ලුක් එකට කැමතියි
    අවුඩි A 3 - ඒ ගානට ගන්න පුළුවන් ජර්මන් සෙඩාන් එකක්
    අවුඩි Q 2 - ඒ ගානට ගන්න පුළුවන් ජර්මන් ක්‍රොස් ඕවර් එකක් (ක්‍රොස් ඕවර් කියල නේද බන් ඒවාට කියන්නේ ? අනේ මන්ද :P:D )
    ටොයෝටා ප්‍රිමියෝ -සෙන්කන්ඩ් මාර්කට් + කම්ෆර්ට්
    හොන්ඩ සිවික් - නමට

    එත් ඔහොම ලක්ෂ 425 ක් වාහන ගන්න තියනවනම් ඔය වගේ වාහන පහක් ගන්නේ නැ ගන්නේ මේ දෙක

    porsche 718 spyder - 270 lks

    2019-Porsche-718-Boxster-01.jpg

    Toyota Prado 2013/15 - 150- 180 lks

    1521147220383.jpg
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,460
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Yep car eka anuwa thamai driving pleasure eka monawageda kiyala kiyanna puluwan

    Eg:

    WagonR - Drive karana gaman fuel efficiency guage eka balana eka, wagonR group eke FE figures share karana eka thamai e owner "driving pleasure" define karana widiha

    Benz C200 : Comfort eka wadiwenna wadiwenna driving pleasure eka wadiwena kenek, usually prefers to be chauffeured

    so and so

    ඒක ඇත්ත. :yes::love:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    ටොයෝටා CHR - ලුක් එකට කැමතියි
    අවුඩි A 3 - ඒ ගානට ගන්න පුළුවන් ජර්මන් සෙඩාන් එකක්
    අවුඩි Q 2 - ඒ ගානට ගන්න පුළුවන් ජර්මන් ක්‍රොස් ඕවර් එකක් (ක්‍රොස් ඕවර් කියල නේද බන් ඒවාට කියන්නේ ? අනේ මන්ද :P:D )
    ටොයෝටා ප්‍රිමියෝ -සෙන්කන්ඩ් මාර්කට් + කම්ෆර්ට්
    හොන්ඩ සිවික් - නමට

    එත් ඔහොම ලක්ෂ 425 ක් වාහන ගන්න තියනවනම් ඔය වගේ වාහන පහක් ගන්නේ නැ ගන්නේ මේ දෙක

    porsche 718 spyder - 270 lks

    2019-Porsche-718-Boxster-01.jpg

    Toyota Prado 2013/15 - 150- 180 lks

    1521147220383.jpg

    Prado maha gu godak bn..air suspension ne...atule yana ekata baba hambeno:yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    Prado maha gu godak bn..air suspension ne...atule yana ekata baba hambeno:yes:

    7 සිටර් SUV වලින් හොදම මොනවද බන් ? ප්‍රාඩෝ තමයි මම දන්නා විදිහට මාර්කට් වාහනේ ..අනික 2800 එන්ජන් එකක් එලවන්න ආසයි .මම එක පාරක් යාලුවෙක් වෙන ඩොකෙක්ගේ අලුත්ම ප්‍රාඩෝ එකක් එලෙව්වා ,සිටින්ග් පොසිෂන් එක පවර් එක අතින් ගත්තම තාමත් පට්ට ආසයි එහෙම එකක් පදින්න ,800 cc ඇල්ටෝයි 1300 cc ඇක්වායි පැදලා 2800 එන්ජින් එකක් තියන මේවගේ එකක් පදින්න හම්බුනාම ඒ ඩ්‍රයිවින්ග් එක්ස්පිරියන්ස් එක කතා කරලා වැඩක් නැහැ මචන් ..ගොඩක් දුර යන්න හම්බවෙලානම් නැහැ එක නිසා කම්ෆටබල් ගතිය එහෙම එච්චර කියන්න තේරෙන්නේ නැහැ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    m2 lankawe price eka kiyada? any link to brand new or used?

    එහෙම ගොඩක් නෑ නේද. සමහර විට නැතිවම ඇති. 3L inline 6 එකක්නෙ තියෙන්නෙ. පාඩු ඇතිගේන එක. මන් අලුත්m3 කීපයක්නම් කොලඹ දැකල තියෙනව.