Toyota corolla AE86/85 AE86 1kak hari 2kak hari thiyenne lankawe 85 ekak aran modified karanna puluwan AE86 ekak wediyata or lancer box GSR..
Machan me model eka mokadda?
Ko ban me car eke retail price link ekak ewapanko danna karu hari![]()
ලන්කාවේ මේවා නෑ බම්

මන් දැක්ක යූටියුබ් එකේ තියෙනව ae86 එකක් pov drive එකක් කරනවව නුරවඑලියෙ යන පාරෙ රතු පාට එකක්.
බුන්ට වගේ 4age එකක් තියන්ඩද හදන්නෙ![]()


but my reason for loving ae86 is different when i was in grade 6 in school there is a AE86 that come to pic up a student i never forget the car i thought to myself 1 day i will drive and own a car like that i have driven few ae 85s but never own one.


68k wenawa ne dan?![]()





ගත්තොත් මේකෙ thread එකක් දාන්නම් 

video eke link eka puluwanm methana danna man asama wahanayak thamai AE86 eka.
aniwa ae85 ekak gathoth 4age blacktop engine ekak thiyanna one man thiyapu ekak driving karala thiyana patta engine eka thibata passe.
පෝං එකෙන් ඉන්නෙ. වීඩියොඉ දාන්න අමාරුයි. Youtube එකේ ae86 pov sri lanka කියල සර්ච් කරන්නකොvideo eke link eka puluwanm methana danna man asama wahanayak thamai AE86 eka.
aniwa ae85 ekak gathoth 4age blacktop engine ekak thiyanna one man thiyapu ekak driving karala thiyana patta engine eka thibata passe.
මොකද්ද ඒ වාහනේ. කරීන ජීටී එකක්ද?
පෝං එකෙන් ඉන්නෙ. වීඩියොඉ දාන්න අමාරුයි. Youtube එකේ ae86 pov sri lanka කියල සර්ච් කරන්නකො