peekhosting හොදයිද බන්?

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    කිසිම අවුලක් නැ මචන්. බය නැතුව ගනින්. මන් දැන් අවුරුදු 4ක් තිස්සෙ use කරනවා. කිසිම අවුලක් නැ. ඕන වෙලාවක support එක දෙනව පොර

    :yes::yes: ඇත්ත මචන්. සජිත් අයිය full supportඑක දෙනවා A - Z වෙනකම්ම :yes: මමත් අද hosting ගත්තා පොරගෙන් :yes: jaya..!
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,117
    12,653
    113
    38
    ඕකා පණ්ඩිතයා උබට උගේ ලොකු කතා අහලාම එපා වෙයි

    unlimited bandwidth , Unlimited Domain , mysql database , sub domain , E-mail account එක්කම දෙන්නම් මෙන්න හොස්ට් එක https://lankawebhosting.net/
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    822
    307
    63
    Sri lanka
    ඕකා පණ්ඩිතයා උබට උගේ ලොකු කතා අහලාම එපා වෙයි

    unlimited bandwidth , Unlimited Domain , mysql database , sub domain , E-mail account එක්කම දෙන්නම් මෙන්න හොස්ට් එක https://lankawebhosting.net/

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Peekhosting 100% සුවර්. මමත් Service අරන් දැනටත් පාවිච්චි කරනවා
     
    • Like
    Reactions: sajith.xp.pk

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එලස් පීක් හොස්ටින් ගැන මගේ අත්දැකීම

    මම දැන් ඩීල් දේකක් පීක් හොස්ටින්ග් වලින් කරල තියෙනවා
    අපිට ඕන කරන ස්පීඩ් එකෙන් පට පට ගලා වැඩේ කරගන්න ඩොමෙයින් එකක් බුක් කරන්න පර්චස් කරන්න
    උන්ගෙ කස්ටමර් පෝර්ටල් එක යූසර් ෆ්‍රෙන්ඩ්ලි
    කස්ටමර් සර්විස් එක සුපිරි
    මම ෆස්ට් ටයිම් ෆේස්බුක් එකෙන් පීක් හොස්ටින් කන්ටැක් කරා
    ඉක්මනටම රිප්ලයි කරා ප්‍රොබ්ලම් එක විසදුවා

    මම රිකමන්ඩ් කරනවා පීක් හොස්ටින් ලංකාවේ හොද ශෙයාර්ඩ් හොස්ටින් සර්විස් එකක්

    හොන්ද පැකේජ් තියෙනවා සිලෙක්ට් කරගන්න
    සී පැනල් රේට්ස් වෙනස් වෙච්ච නිසා පැකේජ් රේට්ස් පොඩ්ඩක් වෙනස් වුනා

    පොඩි පොඩි ලොකු ලොකු වැඩ වලට සුපිරි පීක්
     
    :yes::yes::yes::yes::love: මේ කතාව ඇත්ත.. ඕන වෙලාවක ශනිකෙන් reply කරනවා සජිත් අයියා..! මම මහ රෑ 1ට 2ටත් සමහර දවස්වල messageදාල තියෙනව අරක වැඩ නැත්තෙ ඇයි මේක කරන්නෙ කොහොමද කියල අහල :lol: :P:love: ශනිකව reply එක දෙනව ඒ අතින්නම් පට්ට ඉතින්..! බය නැතුව ගනින් ගන්න එකෙක්.. recommend කරන්න පුලුවන්..! :yes::yes:
     
    මටත් මහ රෑක තමයි හෙල්ප් එකක් ඕන උනේ ඇත්තටම පීක් හොස්ටින්ග් එකෙ අවුලක් නෙවෙයි
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    එලස් පීක් හොස්ටින් ගැන මගේ අත්දැකීම

    මම දැන් ඩීල් දේකක් පීක් හොස්ටින්ග් වලින් කරල තියෙනවා
    අපිට ඕන කරන ස්පීඩ් එකෙන් පට පට ගලා වැඩේ කරගන්න ඩොමෙයින් එකක් බුක් කරන්න පර්චස් කරන්න
    උන්ගෙ කස්ටමර් පෝර්ටල් එක යූසර් ෆ්‍රෙන්ඩ්ලි
    කස්ටමර් සර්විස් එක සුපිරි
    මම ෆස්ට් ටයිම් ෆේස්බුක් එකෙන් පීක් හොස්ටින් කන්ටැක් කරා
    ඉක්මනටම රිප්ලයි කරා ප්‍රොබ්ලම් එක විසදුවා

    මම රිකමන්ඩ් කරනවා පීක් හොස්ටින් ලංකාවේ හොද ශෙයාර්ඩ් හොස්ටින් සර්විස් එකක්

    හොන්ද පැකේජ් තියෙනවා සිලෙක්ට් කරගන්න
    සී පැනල් රේට්ස් වෙනස් වෙච්ච නිසා පැකේජ් රේට්ස් පොඩ්ඩක් වෙනස් වුනා

    පොඩි පොඩි ලොකු ලොකු වැඩ වලට සුපිරි පීක්
    cPanel price update ekath ekka reselling karana ewunta kelawenawa.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,089
    4,201
    113
    Sri Lanka
    2018 දි Service එක ඒ විදියටම අදටත් maintain කරා සහ ඉදිරියටත් කරනව :love: එදා එලකිරියෙ කොල්ලො දීපු සප් එකට ගොඩක් ස්තූතියි :love:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,117
    12,653
    113
    38
    ඕකා පණ්ඩිතයා උබට උගේ ලොකු කතා අහලාම එපා වෙයි

    unlimited bandwidth , Unlimited Domain , mysql database , sub domain , E-mail account එක්කම දෙන්නම් මෙන්න හොස්ට් එක https://lankawebhosting.net/
    මේක දැකලා පට්ට අප්සට් ගියා කොල්ල නේ , ඒ කාලේ හැසිරුණ හැටි දැකලා මටම කලකිරීමයි

    :confused:
    ------ Post added on Jan 20, 2023 at 10:02 AM