ගෙන්නන වාහයක ලාභේ කොහොමද ?

catalyst33x

Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    ගෙන්නන වාහයක ලාභේ කොහොමද ?

    මචන්ලා,

    වාහන ගෙන්නන එක ගැන පොඩි දෙයක් දැන ගන්න ඕන.

    අපි ජපානෙන් වාහනයක් ගෙන්නනවානම් (8 Mn වගේ වටින )CIF value එක සාමාන්‍යන් කීයක් වගේ වෙනවද?

    වාහනේ ගෙන්නන කෙනා profit එක ගන්නේ කොතනින්ද ?

    දන්න කෙනෙක් පොඩ්ඩක් කියල දීපන්කෝ

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    labe ganna widi keepayak thiyanawa.

    1. Mulinma gennana kota illaganna deposite eka CIF ekata extra dameema,

    2.CIF ekata wada wahane watinakama yanawa kiyala mehe tax cutoff ekata wada wahane extra price ekak penna athayatin japan walata yawanna ganna ganen thaman kotasak thaba ganeema,

    3. import karana rate dealer ta thamage kotasa samaga CIF invoice eka dena lesa illa pasuwa thamage kotasa dealer gen illa ganeema.
     
    • Like
    Reactions: catalyst33x

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බලමු දියුණු වෙන්න උපදෙස් දෙන අය මේක කියයිද කියල;):baffled:

    අත ගහන්න එපා මචං.. අපිත් පාඩු පිට තමා කරගෙන යන්නේ... කරන්න දෙයක් නැති කමට කරගෙන යනවා :sorry:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,220
    1
    101,050
    113
    34
    Kalutara
    අත ගහන්න එපා මචං.. අපිත් පාඩු පිට තමා කරගෙන යන්නේ... කරන්න දෙයක් නැති කමට කරගෙන යනවා :sorry:

    ඕන තරම් කාර් සේල් නේද :lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අත ගහන්න එපා මචං.. අපිත් පාඩු පිට තමා කරගෙන යන්නේ... කරන්න දෙයක් නැති කමට කරගෙන යනවා :sorry:

    මේ දවස්වල ලොකු කාර් සේල්වලටත් බිස්නස් අඩුයි නේද බන්? :(
     
    catalyst33x

    Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    labe ganna widi keepayak thiyanawa.

    1. Mulinma gennana kota illaganna deposite eka CIF ekata extra dameema,

    2.CIF ekata wada wahane watinakama yanawa kiyala mehe tax cutoff ekata wada wahane extra price ekak penna athayatin japan walata yawanna ganna ganen thaman kotasak thaba ganeema,

    3. import karana rate dealer ta thamage kotasa samaga CIF invoice eka dena lesa illa pasuwa thamage kotasa dealer gen illa ganeema.

    Thanx +
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    laabaya kiyana eka hema welema mehemai kiyala kiyanna be, api ganna gaana kiyala ganne menne mechcharai kiyala, Auction eken wahane gaththama SOLD price ekath denawa,

    Anika 8.0m kiwwama ekata CIF keeyada kiyana eka kiyanna be ne, wahane hetiyata thamai Duty hedenne.

    Wahane genna kalin clearly hemadema discuss karanna ona, athara meda ganudenu nethi widiyata. Personal imorts waladi wahane awata passe adala wedak ne, mokada LC eken salli gewala iwarai, aye epa kiyala atharinna be, be newei puluwan, ara salli okkoma loss.

    eka nisa step by stem okkoma wisthara tika ganna ona. Anika Calculation walata ganna exchange rate eka harida kiyala Bank web site walin balanna puluwan, kohomath wahanayk ganna kenek ekkenekgen newei, 10k gena withara hala, kohe hari aminenawa ;) eka samanya deyak
     
    • Like
    Reactions: catalyst33x