dialog 50k dsla Download kara wage method ekak

praveendpa

Active member
  • Jan 18, 2007
    827
    215
    43
    Mata download tutorial set ekak hambuna 350gb wage.paid contents wagayak free. Bagaththoth ona kenekta dennath puluwan.guitar lessons wagayak.
    Slt data ne.
    Dialog rs50 dala issara download kara wage kramayak tiyeeda?danna kenek kiyanna.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    350GB guitar lesson? :lol: යකෝ ඕකෙ සේරම guitar techniques ඉගෙනගන්නකොට නාකි වෙලා තියෙයි. Link එක එවහන් බාල දෙන්නම්. 1GB = Rs. 2 ගානෙ දියන්.
     

    praveendpa

    Active member
  • Jan 18, 2007
    827
    215
    43
    guitar lesson? යකෝ ඕකෙ සේරම guitar techniques ඉගෙනගන්නකොට නාකි වෙලා තියෙයි. Link එක එවහන් බාල දෙන්නම්. 1GB = Rs. 2 ගානෙ දියන්.
    Koheda inne?salli denne kohomada?
    Ganne kohomada?
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Koheda inne?salli denne kohomada?
    Ganne kohomada?

    Bluray disk ටිකකට දාල එව්වොත්? සල්ලි නම් මොනවහරි කරගත්තෑකිනෙ. ගන්න විදිය තමා අනිවා ප්‍රශ්ණයට එන්නෙ. DVD එව්වත් බර ගාණක් write කරන්න වෙනවනෙ.
     

    dsmaya

    Active member
  • Jan 1, 2009
    948
    51
    28
    TL
    Bluray disk ටිකකට දාල එව්වොත්? සල්ලි නම් මොනවහරි කරගත්තෑකිනෙ. ගන්න විදිය තමා අනිවා ප්‍රශ්ණයට එන්නෙ. DVD එව්වත් බර ගාණක් write කරන්න වෙනවනෙ.

    350GB download karala + Bluray disk walata gahala Rs.5000 ! ;)