
මහේල නැෂනල් ටීම් එකට වඩා under 19 හෝ school ටීම් එකකට කොච්
සෙට්වෙනවනම් තමා හොඳ....![]()
dravid wa india wa use karanawa wage. 


thawa match dekak withara dinna nam Semi yanna thibbalu.. ow ithn serama dinna nam cup ekath dinanawa![]()



කුලයා සමුගන්න මැච් එක්ක් ඉල්ලලා නේද ක්රිකට් බෝර්ඩ් එකෙන්
කුලයා ඉල්ලලා නෑ මම හිතන්නේ මාලිංග නිකන් කියල තියෙන්නේ දුන්නොත් හොඳයි කියලකුලයා සමුගන්න මැච් එක්ක් ඉල්ලලා නේද ක්රිකට් බෝර්ඩ් එකෙන්