සඳ ගමනට 50 වසරක් සපිරීම නිමිත්තෙන්
ඕල්ඞී්රන් සහ කොලින්ස් ධවල මන්දිරයේ
සඳ ගමනට 50 වසරක් සපිරීම නිමිත්තෙන් ඇමෙරිකාවේ විශේෂ සැමරුම් උත්සව මාලාවක් පැවැත්වෙන අතර, ඇපලෝ 11 නාසා මෙහෙයුම යටතේ සඳ ගමනට එක් වුණු තිදෙනාගෙන් ජීවතුන් අතර සිටින එඞ්වින් ඕල්ඞී්රන් සහ මයිකල් කොලින් ඊයේ (19) ධවල මන්දිරයේ දී ඇමෙරිකා ජනපති ජොනල්ඞ් ට්රම්ප් සහ ආර්යාව මෙලානියා ට්රම්ප් හමුවූහ.
ඇපලෝ 11 යටතේ සඳ ගමනට එක් වී, ඕල්ඞී්රන් සමඟ සඳ මත පය තැබූ නීල් ආම්ස්ට්රෝං 2012 දී දිවියෙන් සමුගත්තේය. ඔහු වෙනුවෙන් විශේෂ ගුණ කථනයක් ද පැවැත්විණි. මෙම අවස්ථාවට ගගනගාමීන්ගේ පවුලේ අය ද පැමිණ සිටි බව වාර්තා වේ.
ට්රම්ප් හමුවී සුහඳ කතාබහක යෙදීමෙන් පසු ඕල්ඞී්රන් කියා සිටියේ තමන්ට නාසා ආයතනයේ ප්රගතිය ගැන සතුටක් ලැබිය නොහැකි බවය. තව වසර කීපයකින් නාසා ආයතනය පෞද්ගලික අංශය සමඟ අත්වැල් බැඳ ගනිමින් යළි සඳට යෑමට සැරැසෙයි.
ඕල්ඞී්රන් පවසන්නේ යළි සඳට යෑමෙන් ඵලක් නැති බවත් කළ යුත්තේ අඟහරු වෙත ගගනගාමීන් යැවීම බවත්ය. නාසා ප්රධානී ජිම් බ්රයින්ඞ්ස්ටයින්ට වඩා සඳට ගිය දෙවැනි මිනිසා ඕල්ඞී්රන්ගේ අදහස තමන් අනුමත කරනයා යැයි ට්රම්ප් එහිදී පැවැසීය.
(ඬේලිමේල් ඇසුරිනි)

Anoj sir thamai 2020 lankawe janadipathi wenne. ethuma danatamath pyramid ekak hadagena yanne eken mulu lokema palanaya karanna puluwan.
මෙලානියා බලහන්කෝ.. උම්මි කැටේ...
(හදට ගියපු උන් දෙන්නත් හිටියද photo එකේ?
)