සඳ ගමනට 50 වසරක් සපිරීම නිමිත්තෙන්

rolecoaster

Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    සඳ ගමනට 50 වසරක් සපිරීම නිමිත්තෙන්


    ඕල්ඞී‍්‍රන් සහ කොලින්ස් ධවල මන්දිරයේ



    image_d10afd1788.jpg



    සඳ ගමනට 50 වසරක් සපිරීම නිමිත්තෙන් ඇමෙරිකාවේ විශේෂ සැමරුම් උත්සව මාලාවක් පැවැත්වෙන අතර, ඇපලෝ 11 නාසා මෙහෙයුම යටතේ සඳ ගමනට එක් වුණු තිදෙනාගෙන් ජීවතුන් අතර සිටින එඞ්වින් ඕල්ඞී‍්‍රන් සහ මයිකල් කොලින් ඊයේ (19) ධවල මන්දිරයේ දී ඇමෙරිකා ජනපති ජොනල්ඞ් ට‍්‍රම්ප් සහ ආර්යාව මෙලානියා ට‍්‍රම්ප් හමුවූහ.

    image_c5315e8c6e.jpg


    ඇපලෝ 11 යටතේ සඳ ගමනට එක් වී, ඕල්ඞී‍්‍රන් සමඟ සඳ මත පය තැබූ නීල් ආම්ස්ට්‍රෝං 2012 දී දිවියෙන් සමුගත්තේය. ඔහු වෙනුවෙන් විශේෂ ගුණ කථනයක් ද පැවැත්විණි. මෙම අවස්ථාවට ගගනගාමීන්ගේ පවුලේ අය ද පැමිණ සිටි බව වාර්තා වේ.



    ට‍්‍රම්ප් හමුවී සුහඳ කතාබහක යෙදීමෙන් පසු ඕල්ඞී‍්‍රන් කියා සිටියේ තමන්ට නාසා ආයතනයේ ප‍්‍රගතිය ගැන සතුටක් ලැබිය නොහැකි බවය. තව වසර කීපයකින් නාසා ආයතනය පෞද්ගලික අංශය සමඟ අත්වැල් බැඳ ගනිමින් යළි සඳට යෑමට සැරැසෙයි.



    ඕල්ඞී‍්‍රන් පවසන්නේ යළි සඳට යෑමෙන් ඵලක් නැති බවත් කළ යුත්තේ අඟහරු වෙත ගගනගාමීන් යැවීම බවත්ය. නාසා ප‍්‍රධානී ජිම් බ‍්‍රයින්ඞ්ස්ටයින්ට වඩා සඳට ගිය දෙවැනි මිනිසා ඕල්ඞී‍්‍රන්ගේ අදහස තමන් අනුමත කරනයා යැයි ට‍්‍රම්ප් එහිදී පැවැසීය.

    image_7976b9ebcc.jpg


    image_3818b70732.jpg


    image_490cab98c4.jpg


    (ඬේලිමේල් ඇසුරිනි)
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    kohomada ehema kiyanne ban? mamath weda uda inne


    The first man who walked in the moon and even mars - our greatest king Ravana


    The first animal been to space is not dog laika. it was heladivian rabbit. Armstrong already saw grave of Ravana's rabbit but this photo was deleted by NASA.



    America and Russia lie to whole mankind :baffled:
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,119
    1
    28,678
    113
    The first man who walked in the moon and even mars - our greatest king Ravana


    The first animal been to space is not dog laika. it was heladivian rabbit. Armstrong already saw grave of Ravana's rabbit but this photo was deleted by NASA.


    America and Russia lie to whole mankind :baffled:

    මට නම් පේන්නේ උඹ ලගදි අනෝජ් ද සිල්වා ගෙන් බෙහෙත් අරං වගේ:baffled:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මට නම් පේන්නේ උඹ ලගදි අනෝජ් ද සිල්වා ගෙන් බෙහෙත් අරං වගේ:baffled:


    :yes: Anoj sir thamai 2020 lankawe janadipathi wenne. ethuma danatamath pyramid ekak hadagena yanne eken mulu lokema palanaya karanna puluwan.