|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

shoo

Banned
Mar 5, 2009
592
24
0
Hemoma nemei Kaama kotai , Bull hasanui, Mustafizz y witharai. Anith un ape un wage.

lankavata honda bowlersla dennek anivaryenma ona.nattan match dinanna baha.batsmanlata match dinavanna baha.issara pakistan team eke wasim akram, vaqar yunus nisa pakistan match sahenna win kara.brian larai,tendulkar dennama hitiyath vadak naha.honda bowlersla 2k nattan
 
Last edited:

thanush000

Well-known member
  • Aug 22, 2018
    1,581
    712
    113
    38
    සුවසිලන්තය
    අනේ පලයන් පොන්නයා. මට නන් මේකා පේන්න බෑ.වාස් ලා, සොයිසා,කුලේ,මුරලි.හෙරත් ගෙ පඩයක් තරන් වත් වටින්නෙ නෑ.

    umbata malinga wa peenna bari mokadda hethuwa

    01 hakiyawa adudda
    02 hama magulatama kelein kathakarana ekada natthn wenath hethuwakda
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,581
    712
    113
    38
    සුවසිලන්තය
    ෂකිබ් කරය හිටියනම් තවටිකක් කලින් ගහන්නත් ඉඩ තිබ්බ

    ඇත්තටම කියනවනම් දැන් බංගලි කාරයෝ අපි ඉස්සර හිතන් හිටිය ගොබ්බ ටීම් එක නෙමෙයි
     

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    ෂකිබ් කරය හිටියනම් තවටිකක් කලින් ගහන්නත් ඉඩ තිබ්බ

    ඇත්තටම කියනවනම් දැන් බංගලි කාරයෝ අපි ඉස්සර හිතන් හිටිය ගොබ්බ ටීම් එක නෙමෙයි

    ඔව් දැන් උන් ඉන්දියන් පකිස්තාන් වගේ ප්ලේ කරනවා.අනිත් එක ෆෝම් එකත් හොඳයි.හතුරුසිංහ ගියාට පස්සේ උන් සෑහෙන්න උඩට ආවා:D
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,581
    712
    113
    38
    සුවසිලන්තය
    ඔව් දැන් උන් ඉන්දියන් පකිස්තාන් වගේ ප්ලේ කරනවා.අනිත් එක ෆෝම් එකත් හොඳයි.හතුරුසිංහ ගියාට පස්සේ උන් සෑහෙන්න උඩට ආවා:D

    world cup ekedi unath un henama form eke hitiye mokk harima aduwak nisa un paraduna mata eka kiyanna terenne naaa natthan un mara issarain hitye indan pakko wage kotinmma kiyanawanm un anik team walata loku challenge ekak
    thawa auruddakin dekakin samaharawita loku game ekak dei kiyala hithanawa anik eunta
     

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    world cup ekedi unath un henama form eke hitiye mokk harima aduwak nisa un paraduna mata eka kiyanna terenne naaa natthan un mara issarain hitye indan pakko wage kotinmma kiyanawanm un anik team walata loku challenge ekak
    thawa auruddakin dekakin samaharawita loku game ekak dei kiyala hithanawa anik eunta
    uk ground vala unta gahanna amarui.echchara experience naha. lankavata super bowlersla dennek ona.batsmanla trust karanna baha.bowlersla hadana eka vadagath
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,581
    712
    113
    38
    සුවසිලන්තය
    uk ground vala unta gahanna amarui.echchara experience naha. lankavata super bowlersla dennek ona.batsmanla trust karanna baha.bowlersla hadana eka vadagath

    oya lahiru kumarayawa hadalagatthanam hari man danna widiyata 145 ta eha oka ball karanawa eeth kisima ellayak naa habai uge kapawima saha honda ekekta set unanam uwa hadala ganna puluwan
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,803
    2,950
    113
    කුලයා ඉල්ලලා නෑ මම හිතන්නේ මාලිංග නිකන් කියල තියෙන්නේ දුන්නොත් හොඳයි කියල

    කුලයා ඉල්ලලා ලිඛිතව ඉල්ලුවා ඒක සලකා බලනවා කියල ක්‍රිකට් බෝර්ඩ් එකෙන් කිව්වා නිවුස් වලට පෙන්නුවා
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,803
    2,950
    113
    atthatama man nam asai ban malaingayai kulayai pathi deken ball karanawa ballanna
    ඔව් මචං ගොඩක් උන් ආසයි උන්දෙන්නව තව එකපාරක් හරි එකට දකින්න:yes::yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කුලයා ඉල්ලලා ලිඛිතව ඉල්ලුවා ඒක සලකා බලනවා කියල ක්‍රිකට් බෝර්ඩ් එකෙන් කිව්වා නිවුස් වලට පෙන්නුවා
    එහෙනං මැච් එකක් හම්බෙයි සමහරවිට. :yes:
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,581
    712
    113
    38
    සුවසිලන්තය
    බංග්ලාදේශය සමඟ පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලසිත් මාලිංග වෙනුවෙන් නම් කරන බවද තරගාවලියේ අවසන් තරගය නුවන් කුලසේකර වෙනුවෙන් නම් කරන බවද ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවසීය.මෙම තරග 2 දී මාලිංග හා නුවන් වෙන වෙනම සමුගැනීමේ අවස්ථා
    සමරනු ඇත.
    ශ්‍රී ලංකා ක්‍රිකට් වේග පන්දු යැවීමේ අංශයේ විශිෂ්ට මෙහෙවරක නිරතවූ නුවන් කුලසේකර කිසිදු කතාවක් නොමැතිව පසුගිය කාලයේ සමුගන්වා තිබීම ගැන මුලින්ම කථා කළේ ලසිත් මාලිංගයි. පසුව එය පසුගියදා ක්‍රිකට් මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් විමසනු ලදුව තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල්


    තමා නුවන් ගැන නොදන්නා බව කීම ආන්දෝලනයට තුඩු දුණි.
    නුවන් කුලසේකර සම්බන්ධයෙන් අසාධාරණයක් සිදුවූ බවට සමාජ මාධ්‍ය තුළ කතාබහක් ගොඩ නැගුනේ ඉන් පසුවයි. එම කතා අවසන් කරමින් ඇමති හරීන් නුවන් කුලසේකරට ගෞරවනීය සමුගැනීමක් ලබාදීමට ඒ අනුව පියවර ගෙන තිබේ.

    කෙසේ වෙතත් බංග්ලාදේශ කණ්ඩායම හා පැවැත්වෙන එක්දින තරගාවලියට නුවන් කුලසේකර තවම නම්කර නැති අතර ඔහු සමුගැනීමේ අවස්ථාව සමරනු ඇත්තේ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ලෙස පැමිණද නැතිනම් වෙනම පැමිණද යන්න අද ක්‍රීඩා අමාත්‍යවරයා දන්වා සිටියේ නැත.

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වේග පන්දු යවන්නෙක් මෙන්ම අයි.සී.සී. හිටපු අංක එකේ පන්දු යවන්නෙක්ද වන නුවන් කුලසේකර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම සඳහා තරගයක් ලබාදෙන ලෙස ක්‍රිකට් ආයතනයෙන් මින් පෙර ලිඛිත ඉල්ලීමක් කර තිබුණි.
    ක්‍රිකට් ලේකම් මොහාන්ද සිල්වා මහතා මාධ්‍ය කළ විමසීම් වලදී පැවසුවේ මේ සම්බන්ධයෙන් සලකා බලා තීරණයක් ගන්නා බවයි.
    අද ඇමතිවරයා ප්‍රකාශ කළ පරිදි බංග්ලාදේශ කණ්ඩායම හා ජුලි 26 දා පැවැත්වෙන පළමු තරගයෙන් පසුව මාලිංග එක්දින පිටියෙන් සමුගන්නා අතර අවසන් එක්දින තරගය යෙදෙන 31 වනදා නුවන් කුලසේකර ක්‍රිකට් පිටියෙන් සමුගනු ඇත.



    Gossip lanka news
     
    Last edited: