ඇඟිලි වලින් ඉඟිකරන ඡායාරූප
මට දැනගන්න ඕන මේ ආකාරයට ඇඟිලි තබාගෙන සිටීමෙන් යමක් කියා පානවද? එහි කිසියම් හරයක් තියෙනවද? කියල දැනගන්න. මම දැකල තියෙනව ලංකාවේ බොහෝ ඡායාරූපවලත් පෙනී සිටින ගැහැණු පිරිමි තම දෑතෙහි ඇගිලි විවිධ ඉරියව් වලින් තබාගෙන සිටිනව.
කරුණාකර විහිලුවට ගන්න එපා මට මේ ගැන ඇත්තටම දැනගන්න උවමනායි.