ඉස්සර වගේ නෙමේ දැං

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඕව බොරු කතා මිනිහෝ ඉස්සරත් ඔහොම තමයි වැහි දෙක වහිනකොට ඔය යට උනු ඒරියා සේරම යටවෙනවා..
    රත්නපුරේ එහෙම පොදයක් වැටෙනකං බලං ඉන්නේ යටවෙන්න..
    වැඩේ තියෙන්නෙ දැන් ඒවලින් සිදුවන හානිය වැඩී එච්චරයි

    :yes::yes::yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    image004.jpg


    අධිවේගය කියල හදපු උට්ට නිසයි යට වෙන්නෙ. පහත් බිමක් හරහා බැම්මක් ගහල වගේ ඉතිං කොහෙන්ද වතුර බහින්නේ. අනික හැම වෙලක්ම පුරවනවා. :growl:
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,769
    7,960
    113
    මෙන්න මෙතන...
    මට මේක හිතෙන දෙයක්..දැන් ඉස්සර වගේ ගංගා වල වැලි ගොඩ දාන්න දෙන්නේ නැනේ එක හින්ද ගොඩක් තැන් ගගවල් වල වැලි පිරිලා...එක හින්දා දැන් පොඩ්ඩක් වැස්සත් ගංවතුර

    :no::no::no:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012
    113
    එක දවසක් හරි වැඩිම උණොත් දවස් දෙකක් හරි, ටිකක් අල්ලල වැස්සොත් ගං වතුර..
    ඉස්සර දවස් ගණං වැස්සට මෙහෙම වුණේ නෑ නේද..

    Highways thawa hadapalla. Ratama yata karanna puluwan. :rolleyes: