ඕව බොරු කතා මිනිහෝ ඉස්සරත් ඔහොම තමයි වැහි දෙක වහිනකොට ඔය යට උනු ඒරියා සේරම යටවෙනවා.. රත්නපුරේ එහෙම පොදයක් වැටෙනකං බලං ඉන්නේ යටවෙන්න.. වැඩේ තියෙන්නෙ දැන් ඒවලින් සිදුවන හානිය වැඩී එච්චරයි :yes::yes::yes: