පියාගෙන් පුතාට

virajdanushka

Active member
  • Jan 9, 2009
    337
    107
    43
    colombo
    පියාගෙන් පුතාට

    පියාගෙන් පුතාට ඉඩමක් පවරගන්න ආකාරය හා මොනවද කරන්න අවශ්‍ය කියල දෙනවද බන්..............:yes::yes:.
     
    • Like
    Reactions: ryandok

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹට ඉඩම දුන්නොත් තාත්තට මක් වෙයිද දන්නෑ
    අන්තිම කැමැත්තක් ලියල තියන්න කියපං
    අන්න එලකිරි විනිසුරු තුමා දවස් 10කට ඇවිල්ල ඒකෙ අහපං :yes:
     
    • Like
    Reactions: virajdanushka

    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    244
    220
    43
    තෑගි ඔප්පුවක් ලියන්න.

    තාත්තට බුක්තිය තියලා ලියපන්.......

    ඉඩමෙ වටිනාකම දාන විදිහට තමයි මුද්දර ගාස්ත= සහ නොතාරිස්ගෙ ගාන තිරණය වෙන්නෙ......... ඔය පැත්තෙ ඉඩම් වල වටිනාකමට ටිකක් අඩුවෙන් දාන්න පුලුවන්.......

    ලොන් ගන්නවා නම් දැනට තියෙන වටිනාකම දාන්න......
     
    virajdanushka

    Active member
  • Jan 9, 2009
    337
    107
    43
    colombo
    තෑගි ඔප්පුවක් ලියන්න.

    තාත්තට බුක්තිය තියලා ලියපන්.......

    ඉඩමෙ වටිනාකම දාන විදිහට තමයි මුද්දර ගාස්ත= සහ නොතාරිස්ගෙ ගාන තිරණය වෙන්නෙ......... ඔය පැත්තෙ ඉඩම් වල වටිනාකමට ටිකක් අඩුවෙන් දාන්න පුලුවන්.......

    ලොන් ගන්නවා නම් දැනට තියෙන වටිනාකම දාන්න......

    Oya thiyenne machan...thanks:yes::yes::yes::yes:
     
    virajdanushka

    Active member
  • Jan 9, 2009
    337
    107
    43
    colombo
    උඹට ඉඩම දුන්නොත් තාත්තට මක් වෙයිද දන්නෑ
    අන්තිම කැමැත්තක් ලියල තියන්න කියපං
    අන්න එලකිරි විනිසුරු තුමා දවස් 10කට ඇවිල්ල ඒකෙ අහපං :yes:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl: thanks ban
     
    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    629
    478
    63
    Colombo
    ඉඩමක් නම් ඉතින් lawyer කෙනෙක්ට කියල ඔප්පු ලියන්න ඕනි , තාත්තාගෙන් නිසා තෑගී ඔප්පුවක් විදියට ලියන්න පුළුවන් , වාසිය තියෙන්න ලොකුවට tax ගෙවන්න ඕනි නෑ එතකොට . inland revenue ( පළාත් අදායම් ) එකෙන් කතා කලත් තෑගී ඔප්පු නිසා අඩු valuation එකකට ok කරගන්න පුළුවන් . එත් mortgage කරනකොට loan ගන්නවානම් තාත්තටත් sign කරන්න වෙයි .loan ගන්නකොට ඔප්පුවට දෙන value එක බලන්නේ නැ .
     
    Last edited:

    virajdanushka

    Active member
  • Jan 9, 2009
    337
    107
    43
    colombo
    ඉඩමක් නම් ඉතින් lawyer කෙනෙක්ට කියල ඔප්පු ලියන්න ඕනි , තාත්තාගෙන් නිසා තෑගී ඔප්පුවක් විදියට ලියන්න පුළුවන් , වාසිය තියෙන්න ලොකුවට tax ගෙවන්න ඕනි නෑ එතකොට . inland revenue ( පළාත් අදායම් ) එකෙන් කතා කලත් තෑගී ඔප්පු නිසා අඩු valuation එකකට ok කරගන්න පුළුවන් . එත් mortgage කරනකොට loan ගන්නවානම් තාත්තටත් sign කරන්න වෙයි .loan ගන්නකොට ඔප්පුවට දෙන value එක බලන්නේ නැ .

    Ela machan... wade wisthara athuwa thiyenawa.. ela thanks:yes::yes::yes:
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ඉඩමෙ වටිනාකම දාන විදිහට තමයි මුද්දර ගාස්ත= සහ නොතාරිස්ගෙ ගාන තිරණය වෙන්නෙ.........

    මුද්දර ගාස්තු/ නොතාරිස් ගාස්තු අඩුකරගන්න ඕනෙ නිසා ඉතා අඩු වටිනකමක් දාන්න බැරිද? එහෙම දාන එකේ තියෙන රිස්ක් මොනවද? (ලෝන් ගන්නෙ නැත්නම්)
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,726
    1,480
    113
    Thaththata kiyapan loyer kenek gawata gihin ubata jeewitha bukthiya thiyala liyanna kiyala. ethakota thaththage awamen ubata dawasaka idama labenawa.
     
    adrianou

    Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    ඉඩමක් නම් ඉතින් lawyer කෙනෙක්ට කියල ඔප්පු ලියන්න ඕනි , තාත්තාගෙන් නිසා තෑගී ඔප්පුවක් විදියට ලියන්න පුළුවන් , වාසිය තියෙන්න ලොකුවට tax ගෙවන්න ඕනි නෑ එතකොට . inland revenue ( පළාත් අදායම් ) එකෙන් කතා කලත් තෑගී ඔප්පු නිසා අඩු valuation එකකට ok කරගන්න පුළුවන් . එත් mortgage කරනකොට loan ගන්නවානම් තාත්තටත් sign කරන්න වෙයි .loan ගන්නකොට ඔප්පුවට දෙන value එක බලන්නේ නැ .

    gaana aduwen dana eka case neda