ගොවිතැන් කරන්න යන්නෙ. 🙂🙂

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,628
    26,363
    113
    Fantasy
    අපනයන කෘශිකර්ම දෙපාර්තමේන්තුවෙ ව්‍යාප්ති නිලදාරියෙක් සෙට් කරගන්ඩ. පේරා ගාඩ්න් එක ලග හෙඩ් ඔෆිස් එකට ගියානම් තව විස්තර දැන ගන්ඩ පුලුවන්
     
    • Love
    Reactions: max_pain

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,912
    11,759
    113
    හඳට කිට්ටුව
    කඩුගන්නාව පිලිමතලාව අතර බං. වගාකරපුම නැති ඉඩමක් සුද්දො කෝපි හිටෙවුවට පස්සෙ මමද කොහෙද මේ ආපහු වගා කරන්න යන්නෙ. කෝපි කැලේ තිබ්බෙ ගන්නකොට. ඉඩමට ඉස්සරහින් කුඹුරක් තියෙයි වියලිත් නෑ දියසීරාව වගෙත් නෑ ඉඩම. ඉත්තෑවෝ ඌරො එහෙමනම් නෑ ඉඩමෙ ඉත්තෑවෝ හිටපු උන් ගමේ උන් අල්ලගෙන කාලා. :yes:


    පිලිමතලාව
    ------ Post added on Apr 22, 2026 at 10:39 PM


    රත් කෙසෙල් ලොකුවට හැදෙන්නෙ නෑ බං මේ පැත්තෙ. ඇවරි 4ක් 5ක් වගේ හැදෙන්නෙ. ඇම්බුන් කෙසෙල් තමයි මෙහෙ කිලෝ 60 වගේ සයිස් වෙන්න හැදෙනව. ඇම්බුන් කෙසෙල් කිලෝ එකක් 220යි මෙහෙ ගන්නෙ. :yes:
    ------ Post added on Apr 22, 2026 at 10:42 PM

    Rilaw palahilaw enne nathi deyak waga karapan...
     
    • Love
    Reactions: max_pain

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,600
    2,728
    113
    Api patan ganna yanne apema peththe laga thenaka bn.. E nisa loku aulak wen nethi wei neda

    Not sure about that brah.. - there are bad guys everywhere, in a small, yet populated, island like SL..

    Stay loyal to each other and to your ambition and you guys should be fine..

    Regardless of enemies, for your venture to take off it will take its own time..

    Remember failing to plan is planning to fail, so plan well in advance, every step of the way..

    Wish you guys the very best.. 🙏
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,721
    3,584
    113
    Not sure about that brah.. - there are bad guys everywhere, in a small, yet populated, island like SL..

    Stay loyal to each other and to your ambition and you guys should be fine..

    Regardless of enemies, for your venture to take off it will take its own time..

    Remember failing to plan is planning to fail, so plan well in advance, every step of the way..

    Wish you guys the very best.. 🙏
    Thank you machan Advice ekata... Jaya Wewa 🙏 🙏
     
    • Like
    Reactions: max_pain

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    482
    532
    93
    පිලිමතලාව
    අඩෝ ඔය පැත්තෙ ඉඩම් වල පසයි දේශගුනේ එහෙම හොදයි යකෝ. නිධානයක් වගේ තමා ඉස්සරහට තව කොහොමත් එලවලු මිල වැඩි වෙනව. මංනම් කියන්නෙ හොදම දේ ඔය පැත්තෙ ඉන්න agriculture instructor එක්ක කතා කරගෙන idea එකක් ගන්න එක. තව ගන්නෝරුව එකෙනුත් පුලුවන් ඇති. රජයෙන් එක එක loans අරව මේව එහෙම දෙනව ඒ මොනව හරි තියෙනව නම් උබට agriculture instructor ගෙන් අහගන්න පුලුවන්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,899
    1
    102,356
    113
    34
    Kalutara
    Iguru
    Kaha
    Annasi
    Gammiris

    කරඳමුංගු
    කරාබුනැටි
    සාදික්කා
    වසාවාසි
    ඉඟුරු පියලි
    කොත්තමල්ලි
    චූන පූග නාගවල්ලි

    Dance Cat GIF