ගොවිතැන් කරන්න යන්නෙ. 🙂🙂

Avatar998

Well-known member
  • Dec 16, 2014
    6,006
    5,139
    113
    Pandora
    ආයෝජන බං. මේ මගුල බලාන හිටියොත් කෙලවෙනකල්ම දන්නෙ නෑ. ඊට කලින් මොනවට හරි හම්බ කරන සල්ලි යොදවන්න එපැයි. කොහොමත් තව ටිකක් කල් යනකොට Ai නිසා හොඳ එකෙන් ඇරෙයි වගේ. :yes:
    fiverr orders nedda den
     
    • Sad
    Reactions: max_pain

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,824
    9,327
    113
    Galaha
    fiverr orders nedda den
    මම දැන් කරන්නෙත් නෑ බං. ආවොත් විතරයි කරන්නෙ. ඉස්සරනම් දවසට 5ක් 6ක් ආව කරා. මේ මාසෙටම 2ක් 3ක් වගේ එන්න ඇති.
     
    • Like
    Reactions: Avatar998

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,700
    3,422
    113
    Eka eka kena kiyana ewata yanne nethuwa oya peththe hedena deyak hitawapan ..nethnam hadanna amarui