මචන් mouse එක mention කරපු නිසා මන් හිතන්නේ ඕක common ම ලෙඩේ mouse එකෙන් එන.
ඕකට කියන්නේ Carpal tunnel syndrome කියල. ඕකට හේතුව තමයි අත වැරදි postion එකේ තියන් පැය ගානක් mouse එක use කිරීම.


මාර කේස් එක නේද මචන්![]()
දැන් නම් ඇඟිලි විතරක් නෙමේ, අතම පන නැතුව ඇති මයේ හිතේ.........මොනා කරන්නද බන්, ඔහොම තමා ලබා උපන් හැටි.දැන් ඉතින් අනිත් අතින්වත් සොකඩේ හොලවන්න ට්‍රයි කොරාන්......
තංකූ
එනිවේ, හැපි බර්ත්ඩේ කුකුලෝහ් !!![]()


Happy birthday sachii.![]()


සුභ උපන්දිනයක් පොන්නයෝ.![]()

මම කිව්වා කොටුවේ අපිරිසිදු *සියන්ගේ *ත්තවල් අස්සේ ඇගිලි ගහන්න යන්න එපා කියල .... ඇහුවේ නැනේ ...![]()




හැපි බර්ත්ඩේ කුකුලෝහ්.![]()


suba upandinayak machan


තොපි මහා බලු මිනිස්සුඔහොමද යකෝ උදව්වක් කරන්නෙ පහර යක්කු![]()
![]()
Wam atha hiri watila oi![]()
![]()



කොරෝන අස්සේ මුන් මානසිකව වැටිලා ඉන්නේ බන්.ගණන් ගන්න එපා ඕව.සිංහල වේද කම් හොදයි ඔය වගේ සීන් වලට.english බෙහෙත් කළා මන් දන්නා මාමා කෙනෙක්.දැන් අවුරුදු 2ක් විතර ඇති.හැබැයි තාමත් කියනවා.ඒ ඇගිල්ල පොඩි මොකක්දෝ තියෙනවා තාමත් හරි නෑ කියල එයාගේ නම් ඇගිල්ලේ ස්නායු සීන් එකක් තිබ්බේ.
හොද විදිහක් බලහන්.
