මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම කිව්වා කොටුවේ අපිරිසිදු *සියන්ගේ *ත්තවල් අස්සේ ඇගිලි ගහන්න යන්න එපා කියල .... ඇහුවේ නැනේ ...:sorry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions

    මචන් mouse එක mention කරපු නිසා මන් හිතන්නේ ඕක common ම ලෙඩේ mouse එකෙන් එන.
    ඕකට කියන්නේ Carpal tunnel syndrome කියල. ඕකට හේතුව තමයි අත වැරදි postion එකේ තියන් පැය ගානක් mouse එක use කිරීම.


    දැන් කියහන් කො මේක දැක්කෙ :rofl::love:

    මාර කේස් එක නේද මචන් :( :( දැන් නම් ඇඟිලි විතරක් නෙමේ, අතම පන නැතුව ඇති මයේ හිතේ.........මොනා කරන්නද බන්, ඔහොම තමා ලබා උපන් හැටි.දැන් ඉතින් අනිත් අතින්වත් සොකඩේ හොලවන්න ට්‍රයි කොරාන්...... :sorry::sorry::baffled::baffled:

    :( තංකූ

    එනිවේ, හැපි බර්ත්ඩේ කුකුලෝහ් !! :rofl::rofl::D:D:love::love:

    :love::love:

    Happy birthday sachii.:love:

    :love::love:

    සුභ උපන්දිනයක් පොන්නයෝ.:love:

    :(

    මම කිව්වා කොටුවේ අපිරිසිදු *සියන්ගේ *ත්තවල් අස්සේ ඇගිලි ගහන්න යන්න එපා කියල .... ඇහුවේ නැනේ ...:sorry:

    :sorry::sorry:


    :love::love:

    හැපි බර්ත්ඩේ කුකුලෝහ්.:rofl::rofl::rofl:

    :love::love:

    suba upandinayak machan

    :love::love:
     
    • Like
    Reactions: asylum and Sara531

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,978
    2
    116,113
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar495675_8.gif
     

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    තොපි මහා බලු මිනිස්සු
    2.gif
    ඔහොමද යකෝ උදව්වක් කරන්නෙ පහර යක්කු :no:


    කොරෝන අස්සේ මුන් මානසිකව වැටිලා ඉන්නේ බන්.ගණන් ගන්න එපා ඕව.සිංහල වේද කම් හොදයි ඔය වගේ සීන් වලට.english බෙහෙත් කළා මන් දන්නා මාමා කෙනෙක්.දැන් අවුරුදු 2ක් විතර ඇති.හැබැයි තාමත් කියනවා.ඒ ඇගිල්ල පොඩි මොකක්දෝ තියෙනවා තාමත් හරි නෑ කියල එයාගේ නම් ඇගිල්ලේ ස්නායු සීන් එකක් තිබ්බේ.

    හොද විදිහක් බලහන්.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    Wam atha hiri watila oi :( :(

    ඇගිල්ල නම් අවුලක් නෑ.. වම් අත නම් හාර්ට් ඇටෑක්.. :yes:
    මැරෙනවා :yes:



    :(

    කොරෝන අස්සේ මුන් මානසිකව වැටිලා ඉන්නේ බන්.ගණන් ගන්න එපා ඕව.සිංහල වේද කම් හොදයි ඔය වගේ සීන් වලට.english බෙහෙත් කළා මන් දන්නා මාමා කෙනෙක්.දැන් අවුරුදු 2ක් විතර ඇති.හැබැයි තාමත් කියනවා.ඒ ඇගිල්ල පොඩි මොකක්දෝ තියෙනවා තාමත් හරි නෑ කියල එයාගේ නම් ඇගිල්ලේ ස්නායු සීන් එකක් තිබ්බේ.

    හොද විදිහක් බලහන්.

    2013 thread එකක් බන් මේක..
    ඒ කාලෙම ලෙඩේ සනීප උනා :(
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,261
    1
    61,685
    113
    Mother Earth
    උබ අතේ ගහනකොට බිජ්ජ අල්ලන්නෙ කොහොමද ? ඇඟිළි දෙකෙන්ද ? ඒක නිසා වෙන්නත් ඇති. :)