Web development ඉගෙන ගන්න

nimash23

Member
Nov 4, 2018
46
3
0
Macho man campus innakota basic tikak iganagaththa
Ubata if,for ,do,while loop gana idea ekak thiyanawada button tikak dala podi cal ekak ehema hadala patanganin. Uba deyak hithagena google eke search karala ewidihata karapan. Ita passe karapudeta itawada deyak karanna ubata puluwanda kiyala

Ela bn mn try ekak dennam
 
thilinatta

Active member
  • Apr 5, 2009
    360
    92
    43
    වෙබ් ඩිවලොප්මෙන්ට් ඉගෙනගන්න ආසයි. මං දැනට දන්නේ html විතරයි. ෆ්‍රිලාංසර් කෙනෙකුට වැඩක් ගන්න පුලුවන් ලැන්වෙජ් මොනාද? එවා තනියම ඉගෙන ගන්න හොද සයිට් එකකුත් කියන්න.

    https://www.w3schools.com/ meka hodai..
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    Basic dewal nam dan igena gena wedak na ban. PHP, HTML, CSS, JavaScript wage dala Upwork eke profile ekak hadala balapan un approve karanne wath na.

    Oya wage basic dewal danna laksha ganaka freelancers la innawa ithin kunu kolleta weda karana thamai wenne. Lankawe Rs5000 ta website hadanneth oya wage anatha wechcha un thamai.

    E nisa mahansi wela tikak amaru deyak igena ganin.

    Angular, React JS, Vue JS, Node, Express, GraphQL etc
    Python, Ruby on Rails
    Mongo DB, Redis,

    Mobile nam me dawas wala Flutter walata honda demand ekak thiyenawa
     
    • Like
    Reactions: ForgottenSand

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,711
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Basic dewal nam dan igena gena wedak na ban. PHP, HTML, CSS, JavaScript wage dala Upwork eke profile ekak hadala balapan un approve karanne wath na.

    Oya wage basic dewal danna laksha ganaka freelancers la innawa ithin kunu kolleta weda karana thamai wenne. Lankawe Rs5000 ta website hadanneth oya wage anatha wechcha un thamai.

    E nisa mahansi wela tikak amaru deyak igena ganin.

    Angular, React JS, Vue JS, Node, Express, GraphQL etc
    Python, Ruby on Rails
    Mongo DB, Redis,

    Mobile nam me dawas wala Flutter walata honda demand ekak thiyenawa

    මේක තමයි කටුක යථාර්තය මචන්.

    HTML, CSS, WordPress ටිකක් දැන ගත්තත් දැනට අවුරුදු දහයකට විතර කලින් නම් හොදට හම්බ කරන තිබ්බා.

    ඒත් දැන් තත්වය ගොඩක් වෙනස්. දැන් ඒ දේවල් සාමාන්‍ය දැනීම වෙලා. දෙදහේ මුල කාලේ වර්ඩ්, එක්සෙල් දැනගෙන හිටියත් හොද පිලිගැනීමක් තිබුනා. ඒත් දැන් ඒවා නිකන් ATM එකකින් සල්ලි ගන්නවා වගේ සාමාන්‍ය දෙයක් වෙලා.

    මගේ ගොඩක් ක්ලයන්ට්ලා වෙබ්සයිට්ස් හදාගන්නෙ, අප්ඩේට් කරගන්නෙ තනියමයි.

    ඒත් IT field එකට එන ගොඩක් එවුන් සල්ලි හොයන්න හදන්නෙ non IT වැඩ කරලා. :sorry:
     
    Eka aththa. Math freelncing patan gaththa kale wordpress,html walin gemak gahuwa. Dn clientla set wenne na.

    Oya kiyapu set eka igenaganna hoda site ekakuthkiyanawada mcn?
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    මේක තමයි කටුක යථාර්තය මචන්.

    HTML, CSS, WordPress ටිකක් දැන ගත්තත් දැනට අවුරුදු දහයකට විතර කලින් නම් හොදට හම්බ කරන තිබ්බා.

    ඒත් දැන් තත්වය ගොඩක් වෙනස්. දැන් ඒ දේවල් සාමාන්‍ය දැනීම වෙලා. දෙදහේ මුල කාලේ වර්ඩ්, එක්සෙල් දැනගෙන හිටියත් හොද පිලිගැනීමක් තිබුනා. ඒත් දැන් ඒවා නිකන් ATM එකකින් සල්ලි ගන්නවා වගේ සාමාන්‍ය දෙයක් වෙලා.

    මගේ ගොඩක් ක්ලයන්ට්ලා වෙබ්සයිට්ස් හදාගන්නෙ, අප්ඩේට් කරගන්නෙ තනියමයි.

    ඒත් IT field එකට එන ගොඩක් එවුන් සල්ලි හොයන්න හදන්නෙ non IT වැඩ කරලා. :sorry:

    :yes::yes::yes::oo:
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    Basic dewal nam dan igena gena wedak na ban. PHP, HTML, CSS, JavaScript wage dala Upwork eke profile ekak hadala balapan un approve karanne wath na.

    Oya wage basic dewal danna laksha ganaka freelancers la innawa ithin kunu kolleta weda karana thamai wenne. Lankawe Rs5000 ta website hadanneth oya wage anatha wechcha un thamai.

    E nisa mahansi wela tikak amaru deyak igena ganin.

    Angular, React JS, Vue JS, Node, Express, GraphQL etc
    Python, Ruby on Rails
    Mongo DB, Redis,

    Mobile nam me dawas wala Flutter walata honda demand ekak thiyenawa

    මේක තමයි කටුක යථාර්තය මචන්.

    HTML, CSS, WordPress ටිකක් දැන ගත්තත් දැනට අවුරුදු දහයකට විතර කලින් නම් හොදට හම්බ කරන තිබ්බා.

    ඒත් දැන් තත්වය ගොඩක් වෙනස්. දැන් ඒ දේවල් සාමාන්‍ය දැනීම වෙලා. දෙදහේ මුල කාලේ වර්ඩ්, එක්සෙල් දැනගෙන හිටියත් හොද පිලිගැනීමක් තිබුනා. ඒත් දැන් ඒවා නිකන් ATM එකකින් සල්ලි ගන්නවා වගේ සාමාන්‍ය දෙයක් වෙලා.

    මගේ ගොඩක් ක්ලයන්ට්ලා වෙබ්සයිට්ස් හදාගන්නෙ, අප්ඩේට් කරගන්නෙ තනියමයි.

    ඒත් IT field එකට එන ගොඩක් එවුන් සල්ලි හොයන්න හදන්නෙ non IT වැඩ කරලා. :sorry:

    අඩො සිරාද බන්,මදැයි අලුතෙන් html,css,js ටිකක් ඉගෙන ගෙන කොහෙන් හරි පටන් ගන්න හැදුවා.. Digital marketing, SEO,PPC කොහොමද බන් ඒ පැත්තට තමා ආසාව.motivation එකක් දිපල්ල බන් :confused:
     
    pkrishan6

    Member
    Jul 14, 2012
    13
    0
    0
    PHP වලින් පටන් ගත්ත නම් එතනින් එහා ඒවා PHP රෙලටෙඩ් නිස හොදයි