මේක වැරැද්දක් වගේ දැනෙන්නෙ වැරැද්දක් තියෙන නිසාද ? නැත්තං මීට කලිං දැකල නැති අමුතු දෙයක් නිසාද ?
හෙන අමුතුයි හිතාගන්න බෑ
මේ වගේ දේවල් හිතන්න පුංචි අපේ හිත් හැඩගැහිල නෑ
රස්සාවට යන උන් වහල් බාවය කතාකරනව.. ලොල්..![]()
නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා..
මලේ කතා නෑ සුළගයි වැළපෙන්නේ...
පහල මධ්‍යම පාන්තික, ලිංමැඩි , ගන්කබර හැත්තට ලිබරල් ධනවාදයේ හරයන් තේරෙන්නේ නෑ ... මොන මගුලක් දැක්කත් නහයෙන් අඩනවා ...(එක ආකාරයකින් නිදහස් අධ්‍යපනයත් මේකට හේතුවක් )![]()
u speak as if liberalism is a given
did it ever occur to u that they might be questioning the core premises of liberalism ?
(i didn't say this is wrong. neither am i saying this is right)
වහල් සේවය කියන්නේ බලෙන් ගන්න එකක් නේ
මේක මේ එහෙම දෙයක් නෙමේ සල්ලි ගෙවනවා ඇති මේ කෙල්ලොන්ට
පය ගනාක් හිටන් ඉන්නවට
යකෝ ඔයිට් වඩා අව්වේ අපේ ආමි එකේ මල්ලිලා අයියල පොලිසියේ රාජකාරි වැල ඉන්න මිනිස්සු ඉන්නවා
බල්ලෙක්වත් කතා කරන නැනේ



සල්ලි ගෙවල ගත්ත එවුන් වගේ පේනවද බන් මුන්ව? හොටෙල් එකේ මාසෙ පඩියට ඉන්න මොකෙක් හරි අන්දල තියල වගේ නේද? සල්ලි ගෙව්වා නැතා කෙසේ වෙතත් කැමැත්ත, අකමැත්ත ගැන කතා කරන්න එපා මචන් වානිජකරණය වෙච්ච සමාජෙක. මේ කෙල්ලොන්ට සල්ලි තිබ්බනම් ඔය මේසෙ උඩට වෙලා ඉඳීද? දුප්පත් එකෙක්ට තමන්ගෙ කැමැත්ත කියන්නෙ නිකන් "මිරිගුවක්" විතරයි. කොහොමත් කරන්න වෙනවා.වහල් සේවය කියන්නේ බලෙන් ගන්න එකක් නේ
මේක මේ එහෙම දෙයක් නෙමේ සල්ලි ගෙවනවා ඇති මේ කෙල්ලොන්ට
පය ගනාක් හිටන් ඉන්නවට
රට රකින රස්සාව තමයි, හැබැයි එහෙම විශේෂත්වයක් දීල කතාකරනවනම් කොච්චර රස්සාවල් තියෙද? කන්න බත් දෙන ගොවියො ගැනත් කතාකරන්න වෙනවා. රට හදන කම්කරුවො ගැනත් කතා කරන්න වෙනවා. අන්තිමට කවුරුත් පම්පෝරි ගහන්න ගිහින් නිකන් ගෝරනාඩුවක් වෙනවා විතරයි. මෙතන වෙලා තියෙන්නෙ හැමදාම නොදකින සහ සිරි ලංකාවට අලුත් සිද්ධියක් නිසා මිනිස්සු මේක අල්ලගෙන රස කරනවා.යකෝ ඔයිට් වඩා අව්වේ අපේ ආමි එකේ මල්ලිලා අයියල පොලිසියේ රාජකාරි වැල ඉන්න මිනිස්සු ඉන්නවා
බල්ලෙක්වත් කතා කරන නැනේ
රස්සාවට යන උන් වහල් බාවය කතාකරනව.. ලොල්..![]()

(i didn't say this is wrong. neither am i saying this is right) --> This is a REAL liberal democratic saying , I love it!
of the freedom of society, you may have your own idiosyncrasies… I accept it . but I wanted to say was somewhat different. Let’s see the pic below :
It’s a front pic of our military leader… as I see… one man is respecting another man by standing(with no movements) in front of his house continually for 2hrs. why…? Who did that…? Who did make those customs?
My question is: what’s the difference between that lady in the dessert table and this poor soldier ? both are doing jobs,