නවීන ලෝකයේ වහල්ලු

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මේක වැරැද්දක් වගේ දැනෙන්නෙ වැරැද්දක් තියෙන නිසාද ? නැත්තං මීට කලිං දැකල නැති අමුතු දෙයක් නිසාද ? :eek:
    හෙන අමුතුයි හිතාගන්න බෑ :(
    මේ වගේ දේවල් හිතන්න පුංචි අපේ හිත් හැඩගැහිල නෑ :no:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේක වැරැද්දක් වගේ දැනෙන්නෙ වැරැද්දක් තියෙන නිසාද ? නැත්තං මීට කලිං දැකල නැති අමුතු දෙයක් නිසාද ? :eek:
    හෙන අමුතුයි හිතාගන්න බෑ :(
    මේ වගේ දේවල් හිතන්න පුංචි අපේ හිත් හැඩගැහිල නෑ :no:

    Mal wage hith ubalage

    Wayasa kiyada ubata ?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඇත්තටම මචං මූන් නම් ඒසී එකේ ඉන්නේ නේද
     
    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    කැමැත්තෙන් කලත් මිනිස් ගුණදර්මවලට ගැලපෙන්නෙ නෑනේ.
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    මලේ කතා නෑ සුළගයි වැළපෙන්නේ...

    නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා..
    මලේ කතා නෑ සුළගයි වැළපෙන්නේ...

    පහල මධ්‍යම පාන්තික, ලිංමැඩි , ගන්කබර හැත්තට ලිබරල් ධනවාදයේ හරයන් තේරෙන්නේ නෑ ... මොන මගුලක් දැක්කත් නහයෙන් අඩනවා ...(එක ආකාරයකින් නිදහස් අධ්‍යපනයත් මේකට හේතුවක් ):yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නටුවෙන් නෑඹුල් මලක් වැටෙනවා..
    මලේ කතා නෑ සුළගයි වැළපෙන්නේ...

    පහල මධ්‍යම පාන්තික, ලිංමැඩි , ගන්කබර හැත්තට ලිබරල් ධනවාදයේ හරයන් තේරෙන්නේ නෑ ... මොන මගුලක් දැක්කත් නහයෙන් අඩනවා ...(එක ආකාරයකින් නිදහස් අධ්‍යපනයත් මේකට හේතුවක් ):yes:

    u speak as if liberalism is a given
    did it ever occur to u that they might be questioning the core premises of liberalism ?
    (i didn't say this is wrong. neither am i saying this is right)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    the-mandrake.jpg

    ඉය ජපානෙ සුශී නේද
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    u speak as if liberalism is a given
    did it ever occur to u that they might be questioning the core premises of liberalism ?
    (i didn't say this is wrong. neither am i saying this is right)

    (i didn't say this is wrong. neither am i saying this is right) --> This is a REAL liberal democratic saying , I love it!

    of the freedom of society, you may have your own idiosyncrasies… I accept it . but I wanted to say was somewhat different. Let’s see the pic below :

    pic1.jpg

    It’s a front pic of our military leader… as I see… one man is respecting another man by standing(with no movements) in front of his house continually for 2hrs. why…? Who did that…? Who did make those customs?

    My question is: what’s the difference between that lady in the dessert table and this poor soldier ? both are doing jobs,

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    වහල් සේවය කියන්නේ බලෙන් ගන්න එකක් නේ
    මේක මේ එහෙම දෙයක් නෙමේ සල්ලි ගෙවනවා ඇති මේ කෙල්ලොන්ට
    පය ගනාක් හිටන් ඉන්නවට

    යකෝ ඔයිට් වඩා අව්වේ අපේ ආමි එකේ මල්ලිලා අයියල පොලිසියේ රාජකාරි වැල ඉන්න මිනිස්සු ඉන්නවා
    බල්ලෙක්වත් කතා කරන නැනේ
    :):):)
     
    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    වහල් සේවය කියන්නේ බලෙන් ගන්න එකක් නේ
    මේක මේ එහෙම දෙයක් නෙමේ සල්ලි ගෙවනවා ඇති මේ කෙල්ලොන්ට
    පය ගනාක් හිටන් ඉන්නවට
    සල්ලි ගෙවල ගත්ත එවුන් වගේ පේනවද බන් මුන්ව? හොටෙල් එකේ මාසෙ පඩියට ඉන්න මොකෙක් හරි අන්දල තියල වගේ නේද? සල්ලි ගෙව්වා නැතා කෙසේ වෙතත් කැමැත්ත, අකමැත්ත ගැන කතා කරන්න එපා මචන් වානිජකරණය වෙච්ච සමාජෙක. මේ කෙල්ලොන්ට සල්ලි තිබ්බනම් ඔය මේසෙ උඩට වෙලා ඉඳීද? දුප්පත් එකෙක්ට තමන්ගෙ කැමැත්ත කියන්නෙ නිකන් "මිරිගුවක්" විතරයි. කොහොමත් කරන්න වෙනවා.

    යකෝ ඔයිට් වඩා අව්වේ අපේ ආමි එකේ මල්ලිලා අයියල පොලිසියේ රාජකාරි වැල ඉන්න මිනිස්සු ඉන්නවා
    බල්ලෙක්වත් කතා කරන නැනේ
    රට රකින රස්සාව තමයි, හැබැයි එහෙම විශේෂත්වයක් දීල කතාකරනවනම් කොච්චර රස්සාවල් තියෙද? කන්න බත් දෙන ගොවියො ගැනත් කතාකරන්න වෙනවා. රට හදන කම්කරුවො ගැනත් කතා කරන්න වෙනවා. අන්තිමට කවුරුත් පම්පෝරි ගහන්න ගිහින් නිකන් ගෝරනාඩුවක් වෙනවා විතරයි. මෙතන වෙලා තියෙන්නෙ හැමදාම නොදකින සහ සිරි ලංකාවට අලුත් සිද්ධියක් නිසා මිනිස්සු මේක අල්ලගෙන රස කරනවා.

    රස්සාවට යන උන් වහල් බාවය කතාකරනව.. ලොල්.. :rofl::rofl:
    :lol:
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    (i didn't say this is wrong. neither am i saying this is right) --> This is a REAL liberal democratic saying , I love it!

    of the freedom of society, you may have your own idiosyncrasies… I accept it . but I wanted to say was somewhat different. Let’s see the pic below :

    It’s a front pic of our military leader… as I see… one man is respecting another man by standing(with no movements) in front of his house continually for 2hrs. why…? Who did that…? Who did make those customs?

    My question is: what’s the difference between that lady in the dessert table and this poor soldier ? both are doing jobs,

    u are right. but did it ever occur to u that u can justify cannibalism along the same line ? when no one is volunteering to accept a corpse can u justify that since this body has no owner it's okay if some cannibal group cooked and ate it ?

    social norms and rules arent logical. they are intersubjective agreements to refrain from certain actions. some things are logical. but again that's only when u can logically infer the morality of that action from another set of norms. in that case what u are doing is using other norms as the logical foundation of ur conclusion. those who are opposing this action could be addressing those axioms. an unsound proposition based on one set of axioms can be sound in another set of axioms. just like cannibalism, dog meat, and many other things.

    besides modern day liberals has the best reason to oppose this. this is downright objectification of women.

    we already kill fishes and chickens. that doesnt imply we should also kill dogs and cats. logic alone can neither justify nor condemn an action.