Thunkuludul seen ek vishwasa krnwd

Emios

Well-known member
  • Dec 10, 2009
    74,271
    66,693
    113
    Hi Roxy




    අර සාදික්කා විකුනලා බොම්බ පුපුරපු එකාට වගෙ කැරි සල්ලියක් මට තිබුණනම් මන් ඔඛව පාර්ලිමෙන්තු යවනවා.
    සුපිරි ආතල් දෙයි :rofl:

    I will give special discounts on hotels for thun kuludul pussy weddings
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,742
    28,659
    113
    Hi Roxy




    අර සාදික්කා විකුනලා බොම්බ පුපුරපු එකාට වගෙ කැරි සල්ලියක් මට තිබුණනම් මන් ඔඛව පාර්ලිමෙන්තු යවනවා.
    සුපිරි ආතල් දෙයි :rofl:

    ඔඛව ?:baffled:
     

    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    කමෙන්ට් කියවළ බලපන්කො
    මහ මොඩ පයියල ඉන්නෙ
    මුන් ඊලගපාර මොකාටද චන්දෙ දෙයිද දන්නෙ නෑ :frown::(


    :love::love: ඉන්න හිතෙන රටක් :love::love:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉල්ලුවත් චන්ද 5000ක්වත් නෑනෙ
    ලිස්ට් එකෙන් හරි පාර්ලිමන්ට් යවන්න ඕන

    දැන් තෝම නේද කිව්වෙ ලංකාවෙ උන් හරක්ට ඡන්දෙ දෙනව කියල ? 
    දැන් කියන්නෙ මූ දිනන්නෑ කියල ? ඒ කියන්නෙ මූ දැන් හොඳ එකාද අබිලිං මාමෙ ? :P
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,742
    28,659
    113
    දැන් තෝම නේද කිව්වෙ ලංකාවෙ උන් හරක්ට ඡන්දෙ දෙනව කියල ? 
    දැන් කියන්නෙ මූ දිනන්නෑ කියල ? ඒ කියන්නෙ මූ දැන් හොඳ එකාද අබිලිං මාමෙ ? :P

    me paara dinana ekata chande dunnu un harak wenewa saththai :P
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    me paara dinana ekata chande dunnu un harak wenewa saththai :P

    :yes:
    හැමදාම වුනේ ඒක :lol:
    ඡන්දෙ කිට්ටු වෙලා දිනන පැත්ත බලල skype call එක වගේ ත්‍රෙඩ් එකක් දාන්න ඕනෙ එහෙනං සීනි ටිකක් වැඩිවුනත් බම්ප් වෙයි. :lol:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,742
    28,659
    113
    :yes:
    හැමදාම වුනේ ඒක :lol:
    ඡන්දෙ කිට්ටු වෙලා දිනන පැත්ත බලල skype call එක වගේ ත්‍රෙඩ් එකක් දාන්න ඕනෙ එහෙනං සීනි ටිකක් වැඩිවුනත් බම්ප් වෙයි. :lol:

    :rofl::P
     

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,544
    1,252
    113
    මෙන්න මෙතන
    බිලි දෙන්න ලමය උස්සං යනව බං
    එච්චරයි
    ඒකට පලවෙනි ලමය නොහද ඉඳපං
    කෙලිංම දෙවනි ලමයව හදාගනිං
    එතකොට තුන් කුලුඳුල් නෑනෙ

    චාමර මට වෙඩි තියපන් එක පාරින්ම ඔන්න ඔය උදැල්ලෙන්
     

    isuruprabhath

    Active member
  • Jul 20, 2016
    560
    184
    43
    27
    Makandura
    mcn oka aththa kynwa habai 100% nm neme mkd ape pawl wala ohma 3n kuludul couples 3k wtr innwa habai un badalath hodata innwa bn kisi case ekak nathuwa :)

    Bn eylge babalata leda seen ehma nadda..ape nandagei mmagei puthala dennatama papuwe hil bn ane manda..ekai mata gedin case anika nandath nathi unane