Hi Roxy
අර සාදික්කා විකුනලා බොම්බ පුපුරපු එකාට වගෙ කැරි සල්ලියක් මට තිබුණනම් මන් ඔඛව පාර්ලිමෙන්තු යවනවා.
සුපිරි ආතල් දෙයි![]()
Hi Roxy
අර සාදික්කා විකුනලා බොම්බ පුපුරපු එකාට වගෙ කැරි සල්ලියක් මට තිබුණනම් මන් ඔඛව පාර්ලිමෙන්තු යවනවා.
සුපිරි ආතල් දෙයි![]()

අනොජ් සිල්වව

කමෙන්ට් කියවළ බලපන්කො
මහ මොඩ පයියල ඉන්නෙ
මුන් ඊලගපාර මොකාටද චන්දෙ දෙයිද දන්නෙ නෑ![]()

ඉන්න හිතෙන රටක් 

u beth thel wikunena podi horekne....e wageda anith horu sat eke..![]()
dan illanne nathilu![]()
ඉල්ලුවත් චන්ද 5000ක්වත් නෑනෙ
ලිස්ට් එකෙන් හරි පාර්ලිමන්ට් යවන්න ඕන

දැන් තෝම නේද කිව්වෙ ලංකාවෙ උන් හරක්ට ඡන්දෙ දෙනව කියල ?
දැන් කියන්නෙ මූ දිනන්නෑ කියල ? ඒ කියන්නෙ මූ දැන් හොඳ එකාද අබිලිං මාමෙ ?![]()

me paara dinana ekata chande dunnu un harak wenewa saththai![]()

හැමදාම වුනේ ඒක
ඡන්දෙ කිට්ටු වෙලා දිනන පැත්ත බලල skype call එක වගේ ත්රෙඩ් එකක් දාන්න ඕනෙ එහෙනං සීනි ටිකක් වැඩිවුනත් බම්ප් වෙයි.![]()

හැමදාම වුනේ ඒක
ඡන්දෙ කිට්ටු වෙලා දිනන පැත්ත බලල skype call එක වගේ ත්රෙඩ් එකක් දාන්න ඕනෙ එහෙනං සීනි ටිකක් වැඩිවුනත් බම්ප් වෙයි.![]()

බිලි දෙන්න ලමය උස්සං යනව බං
එච්චරයි
ඒකට පලවෙනි ලමය නොහද ඉඳපං
කෙලිංම දෙවනි ලමයව හදාගනිං
එතකොට තුන් කුලුඳුල් නෑනෙ
mcn oka aththa kynwa habai 100% nm neme mkd ape pawl wala ohma 3n kuludul couples 3k wtr innwa habai un badalath hodata innwa bn kisi case ekak nathuwa![]()