නීතිපතිගෙ හැටි 
ඊයෙත් ටීවි එකේ දැක්ක අදත් දැක්ක, නීතිපති නීතිපති කිව්වට කලින් දැකල තිබුණෙ නෑ මිනිහව

Last edited:

thiyena ewunta neethiyak nah bn nathi ekatai neethiya![]()

කතු වැකිය උපුටා ගැන්ම දිවයිනබැඳුම්කර සිද්ධියේ අභ්‍යන්තරය රටට හෙළි කිරීමේ ගෞරවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හිමිය. එම වංචාවට එරෙහිව ජනමතයක් ගොඩනැඟීමේ මූලාරම්භය ඇති කිරීම පිළිබඳ ගෞරවය ජනතා විමුක්‌ති පෙරමුණට හිමිය. කොමිසමේ සාක්‍ෂි මෙහෙයවීමේදී දප්පුල ද ලිවේරා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් කළ මෙහෙවර ඉතා අගනේය එහෙත් අන්තරාදායකය. මෙවැනි දූෂකයන් ගැන සෙවීමට ගිය ලලිත් අඹන්වල නමැති රජයේ නිලධාරියා වසර 2002 දී ඇසිඩ් පහරක් කෑවේය. ඔහුගේ ඇස් අන්ධ විය. තත්ත්වය එය නම් දප්පුල ලිවේරා සහ යසන්ත කෝදාගොඩ මෙතැන් සිට ජීවත් විය යුත්තේ ඉතා පරෙස්‌සමිනි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊටත් වඩා පරෙස්‌සම් විය යුතුය. රුපියල් 5000 ට මිනීමරන, බෝම්බ ගසන අපරාධකරුවන් ගෙන් අද සමාජය පිරී ඉතිරී ගොස් ඇති බව අප අමතක කළ යුතු නොවේ. සෑම මරාගෙන මැරෙන්නෙක්‌ම කොටියෙක් නොවේ. එහෙත් මරාගෙන මැරීම සිදුවූ පසු එය සිදු කළ එකා කොටියකු බව කී විට ඔහුගේ මළකඳ එයට විරුද්ධ වන්නේ නැත. ලලිත් ඇතුලත්මුදලි ඝාතනය මතක ඇති අය අප අතර බොහෝය.

මූ කාරක සභාවට උත්තර බදින්නෙ නැතුව ලිස්සල ගියානෙ
මූත් එකයි ගෝඨත් එකයි
අපි ඉතිං ඔය ලෝ පොයින්ට්ස් දන්නෙ නෑනෙ![]()

ඕය ප්‍රවෘත්තිය ගියෙ ඊයෙ, අද මූ ඉංග්‍රීසියෙන් කතවක් කරනව ටීවි එකේ ගියා
නීතියට බය නැති හින්දලු මිනිස්සු වැරදි කරන්නෙ
මුං කියන්නෙ එකක් කොරන්නෙ එකක්
සල්ලි තියෙන දේශපාලන හයිය තියෙන එවුන් නීතිය නවනව
නීතියට බය වෙන්ඩ ඉතුරු වෙන්නෙ අන්තිමට පොඩි මිනිහ තමා![]()
anna oka therena ekek nam paksha walata kade noya minissunta kade yanawa 