SLT Maintenace Time Unlimited Downloads!

jundamage

Active member
  • Apr 17, 2019
    336
    56
    28
    9GB විතර තමයි ඇදගන්න පුළුවන් වුනේ මටනම් 4G වලින්. මේකත් වටිනවා මම හිටපු 64Kbps අනාත තත්වයත් එක්ක බැලුවම. ඔය ඉතුරු වෙච්ච එක ඊලඟ මාසෙ තමයි බාන්න වෙන්නෙ. බලපන්කො ජීවිතේ කොච්චර සුන්දරද මුන් සාමාන්‍ය ස්පීඩ් එහෙකින්වත් මිනිස්සුන්ට අන්ලිමිටඩ් දෙනවනම්. ශික්!
    ZfOA3mc.jpg
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    9GB විතර තමයි ඇදගන්න පුළුවන් වුනේ මටනම් 4G වලින්. මේකත් වටිනවා මම හිටපු 64Kbps අනාත තත්වයත් එක්ක බැලුවම. ඔය ඉතුරු වෙච්ච එක ඊලඟ මාසෙ තමයි බාන්න වෙන්නෙ. බලපන්කො ජීවිතේ කොච්චර සුන්දරද මුන් සාමාන්‍ය ස්පීඩ් එහෙකින්වත් මිනිස්සුන්ට අන්ලිමිටඩ් දෙනවනම්. ශික්!

    kauda bn chrome eken download karanne idm daganin :angry:
     
    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    9GB විතර තමයි ඇදගන්න පුළුවන් වුනේ මටනම් 4G වලින්. මේකත් වටිනවා මම හිටපු 64Kbps අනාත තත්වයත් එක්ක බැලුවම. ඔය ඉතුරු වෙච්ච එක ඊලඟ මාසෙ තමයි බාන්න වෙන්නෙ. බලපන්කො ජීවිතේ කොච්චර සුන්දරද මුන් සාමාන්‍ය ස්පීඩ් එහෙකින්වත් මිනිස්සුන්ට අන්ලිමිටඩ් දෙනවනම්. ශික්!
    ZfOA3mc.jpg

    Unlimited dunna nam ape usage eka adu wennath puluwan bn.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    අඩෝ මම දවස් දෙකකට කලින් එක්ස්ට්‍රා 10ජිබි ගත්ත එක ඉවර වෙන්න ලං වෙලා තිබ්බේ. මෙන්න දැන් තව 10ජිබි ඇඩ් වෙලා. මගේ බර්ත්ඩේ එකට තෑගී දීල SLT එකෙන්. :love::love::love:

    mata giya mase peak-14GB & peak off - 16GB add vela thibba. mun system eka collapse karagena den natanava
     
    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    මාසෙ ඉවරවෙන්න කලින් usage එක reset වෙලානේ බන් උබලටත් එහෙමද?
    අලුතෙන්ම 90GB තියනවා