9GB විතර තමයි ඇදගන්න පුළුවන් වුනේ මටනම් 4G වලින්. මේකත් වටිනවා මම හිටපු 64Kbps අනාත තත්වයත් එක්ක බැලුවම. ඔය ඉතුරු වෙච්ච එක ඊලඟ මාසෙ තමයි බාන්න වෙන්නෙ. බලපන්කො ජීවිතේ කොච්චර සුන්දරද මුන් සාමාන්‍ය ස්පීඩ් එහෙකින්වත් මිනිස්සුන්ට අන්ලිමිටඩ් දෙනවනම්. ශික්!








