රත්තරං;17392763 said:දෙනිකව දුවන්නේ නැති නිසා උබට හොදයි හොද පෙනුම තියෙන තෙල් චුට්ටක් පිච්චුනාට ලෙඩ දෙන්නේ නැති කාර් එකක්
16කට වගේ මැස්ඩා Bj5p එකකට ට්රයි කරපන්. ප්රාඩෝ ලයිට් එකක්ම හොයාගන්න පුලුවන් වෙයි දැන් බැහැලා තියෙන බැහිල්ලට
හැමදාම දුවනවනම් සොලූන හොදයි
හොද ඉංග්රීසි නොම්බර 110 එකක්නම් 15කට හොයාගන්න අමාරුයි.හොද bj5p ඉන්ග්රීසි නොබ්බරයක් ඔයගානට නතින්
1.දැරිය හැකි මුදල : 1.7 million maximum (lesser the better)
2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : Rs.5000 (This is the cost I can afford..but whole family will be using this and it's okay if it goes above this once in a while)
3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල : ලෙක්චර්ස් යාමට සහ කෙල්ල සමග ගමන් යාමටso 1000km per month maximum..Petrol cost doesn't matter..
Other Conditions :
1. Should be a manual (auto nan epa)
2. Petrol is preferred (large diesel engines also okay)
3. English numbers oney..
4. Uncommon ekak nan hondai(not a must)
දැනට මම කැමති එව්වා
1. Peugeot 406
2. VW Passat
3. VW Bora
4. Toyota Soluna
5. Honda Civic Ek3
6. Nissan Bluebird
7. Nissan Presea
8. Toyota Sprinter
9. Honda City
10. Toyota Starlet
11. Nissan Cefiro
මේවයෙන් හොද මොකක්ද?
ප්රශ්න තියෙනවනන් එවත් කියන්න..
තෑන්ක් යූ!!
රත්තරං;17392763 said:දෙනිකව දුවන්නේ නැති නිසා උබට හොදයි හොද පෙනුම තියෙන තෙල් චුට්ටක් පිච්චුනාට ලෙඩ දෙන්නේ නැති කාර් එකක්
16කට වගේ මැස්ඩා Bj5p එකකට ට්රයි කරපන්. ප්රාඩෝ ලයිට් එකක්ම හොයාගන්න පුලුවන් වෙයි දැන් බැහැලා තියෙන බැහිල්ලට
හැමදාම දුවනවනම් සොලූන හොදයි
හොද ඉංග්රීසි නොම්බර 110 එකක්නම් 15කට හොයාගන්න අමාරුයි.හොද bj5p ඉන්ග්රීසි නොබ්බරයක් ඔයගානට නතින්
10 ta aduwen hodata thel wada karana cars recommend karanne monawada?
9 ta wage maruti efi thiyenawa fuel kohomada danne na.
doctor sunny diesel leda denawada?
gemini , charade nam epoo
අයියෝ බන් ඩොක්ට සනී ලංකාවට එන්නේ අපි ඉපදෙන්නත් කලින්
ලොන්ත බඩු අරගෙන ගැරෙජ් වල නවති්න්න ආස නම් සනිය කියාපු වාහනේ.
මාර වටිනා thread එකක්. මටත් උදව්වක් කරපන් මචන්ලා වාහනයක් ගන්න.
දැනට මම පාවිච්චි කරන්නේ Suzuki Hustler එකක්. මම ලඟදි permanent උනා. ඒ නිසා අඩුවට car loan එකක් ගන්න පුළුවන් 5.5Mn වගේ. තියෙන වාහනේ විකුණලා තියෙන loan එක settle කලාට පස්සේ තව 10ක් වගේ ඉතුරු වෙයි. ඒ නිසා මම හොයන්නේ 6.5 Mn වගේ වාහනයක්. 5lakz වගේ අඩු වැඩි උනාට කමක් නෑ look එක සහ performance අනුව. මගේ preferences පොඩ්ඩක් වෙනස් ඉතින්.
1. මම car වලට වඩා ආස SUV / Crossover type වල තියෙන aggressive look එකට. look එක decent වෙනවට වඩා sexy වෙනවනම් තමා කැමති. interior එහෙම සුපිරි වෙනවට ආසයි. හොඳ driving satisfaction එකක් ලැබෙනවට ආසයි.
2. මම වාහනේ drive කරන්නේ weekends විතරයි ගොඩක් වෙලාවට. සතියේ දවස් වලට transport හම්බෙනවා. හැබැයි මම වැඩ කරන්නේ පුත්තලමේ. ඒ නිසා සමහර සති වල Colombo ඉඳන් පුත්තලමට එනවා. මාසෙකට සැරයක් දෙසැරයක් වගේ.
3. මට තව අවුරුදු 7කින් permit එක හම්බෙනවා. මේක ගන්නෙත් අතේ සල්ලියි loan එකයි ඔක්කොම දාල. ඒ නිසා එතකන් අලුත් වාහනේකට යන්න අදහසක් නෑ. ගියත් අවුරුදු 5කටවත් පස්සේ තමයි.
4. අලුත් වාහනේකට යන්න තමා ගොඩක්ම කැමති. used එකක් උනත් කමක් නෑ 50,000km ට වත් අඩුවෙන් දුවපු එකක්. හැබැයි used එකකට යනවනම් උපරිම 5.5Mn වගේ තමා මම වියදම් කරන්න කැමති.
5. permit එකක් purchase කරලා ගන්න උනත් අවුලක් නෑ අවුරුදු 5ක් මම use කරන නිසා. ඒ නිසා permit එකකට අඩුවෙන් ගන්න පුළුවන් වාහනයක් උනත් අවුලක් නෑ.
6. ලෙඩ සහ maintenance අඩු වාහනයක් නම් වෙන්න ඕන අනිවා. මොකද මම week days ඉන්නේ පුත්තලමේ නිසා ඕවට දුවන්න කාලයක් නෑ. සහ පඩිය සම්පුර්ණයෙන් loan වලට කැපෙන නිසා ලොකු ලොකු fault හදන්න වියදම් කරන්න සල්ලිත් නෑ.
මේ ඔක්කොම හිතල මට වාහනයක් suggest කරන්න. දැනට මගේ හිතේ තියෙනවා වාහන 4ක්. Audi Q2, Toyota CH-R, Suzuki Vitara සහ Honda Civic. මේවයින් ගෙවන ගානට හොඳම satisfaction එකක් දෙන වාහනෙත් කියන්න.

මේක ගන්නෙත් අතේ සල්ලියි loan එකයි ඔක්කොම දාල.
පඩිය සම්පුර්ණයෙන් loan වලට කැපෙන නිසා ලොකු ලොකු fault හදන්න වියදම් කරන්න සල්ලිත් නෑ.

උබ අහල තියෙනවද Fnancial Freedom කියලා දෙයක් ගැන?
ඒක ඔය හැම මගුලට වඩා පට්ට බං. පුදුම සනීපයක් තියෙන්නෙ. හොදට නින්දත් යනවා.![]()

How about Civic ?![]()

Loan gahanna neme thawa salli tikak wediyen hoyaganna widihak hoyapan issallaමාර වටිනා thread එකක්. මටත් උදව්වක් කරපන් මචන්ලා වාහනයක් ගන්න.
දැනට මම පාවිච්චි කරන්නේ Suzuki Hustler එකක්. මම ලඟදි permanent උනා. ඒ නිසා අඩුවට car loan එකක් ගන්න පුළුවන් 5.5Mn වගේ. තියෙන වාහනේ විකුණලා තියෙන loan එක settle කලාට පස්සේ තව 10ක් වගේ ඉතුරු වෙයි. ඒ නිසා මම හොයන්නේ 6.5 Mn වගේ වාහනයක්. 5lakz වගේ අඩු වැඩි උනාට කමක් නෑ look එක සහ performance අනුව. මගේ preferences පොඩ්ඩක් වෙනස් ඉතින්.
1. මම car වලට වඩා ආස SUV / Crossover type වල තියෙන aggressive look එකට. look එක decent වෙනවට වඩා sexy වෙනවනම් තමා කැමති. interior එහෙම සුපිරි වෙනවට ආසයි. හොඳ driving satisfaction එකක් ලැබෙනවට ආසයි.
2. මම වාහනේ drive කරන්නේ weekends විතරයි ගොඩක් වෙලාවට. සතියේ දවස් වලට transport හම්බෙනවා. හැබැයි මම වැඩ කරන්නේ පුත්තලමේ. ඒ නිසා සමහර සති වල Colombo ඉඳන් පුත්තලමට එනවා. මාසෙකට සැරයක් දෙසැරයක් වගේ.
3. මට තව අවුරුදු 7කින් permit එක හම්බෙනවා. මේක ගන්නෙත් අතේ සල්ලියි loan එකයි ඔක්කොම දාල. ඒ නිසා එතකන් අලුත් වාහනේකට යන්න අදහසක් නෑ. ගියත් අවුරුදු 5කටවත් පස්සේ තමයි.
4. අලුත් වාහනේකට යන්න තමා ගොඩක්ම කැමති. used එකක් උනත් කමක් නෑ 50,000km ට වත් අඩුවෙන් දුවපු එකක්. හැබැයි used එකකට යනවනම් උපරිම 5.5Mn වගේ තමා මම වියදම් කරන්න කැමති.
5. permit එකක් purchase කරලා ගන්න උනත් අවුලක් නෑ අවුරුදු 5ක් මම use කරන නිසා. ඒ නිසා permit එකකට අඩුවෙන් ගන්න පුළුවන් වාහනයක් උනත් අවුලක් නෑ.
6. ලෙඩ සහ maintenance අඩු වාහනයක් නම් වෙන්න ඕන අනිවා. මොකද මම week days ඉන්නේ පුත්තලමේ නිසා ඕවට දුවන්න කාලයක් නෑ. සහ පඩිය සම්පුර්ණයෙන් loan වලට කැපෙන නිසා ලොකු ලොකු fault හදන්න වියදම් කරන්න සල්ලිත් නෑ.
මේ ඔක්කොම හිතල මට වාහනයක් suggest කරන්න. දැනට මගේ හිතේ තියෙනවා වාහන 4ක්. Audi Q2, Toyota CH-R, Suzuki Vitara සහ Honda Civic. මේවයින් ගෙවන ගානට හොඳම satisfaction එකක් දෙන වාහනෙත් කියන්න.
මාර වටිනා thread එකක්. මටත් උදව්වක් කරපන් මචන්ලා වාහනයක් ගන්න.
දැනට මම පාවිච්චි කරන්නේ Suzuki Hustler එකක්. මම ලඟදි permanent උනා. ඒ නිසා අඩුවට car loan එකක් ගන්න පුළුවන් 5.5Mn වගේ. තියෙන වාහනේ විකුණලා තියෙන loan එක settle කලාට පස්සේ තව 10ක් වගේ ඉතුරු වෙයි. ඒ නිසා මම හොයන්නේ 6.5 Mn වගේ වාහනයක්. 5lakz වගේ අඩු වැඩි උනාට කමක් නෑ look එක සහ performance අනුව. මගේ preferences පොඩ්ඩක් වෙනස් ඉතින්.
1. මම car වලට වඩා ආස SUV / Crossover type වල තියෙන aggressive look එකට. look එක decent වෙනවට වඩා sexy වෙනවනම් තමා කැමති. interior එහෙම සුපිරි වෙනවට ආසයි. හොඳ driving satisfaction එකක් ලැබෙනවට ආසයි.
2. මම වාහනේ drive කරන්නේ weekends විතරයි ගොඩක් වෙලාවට. සතියේ දවස් වලට transport හම්බෙනවා. හැබැයි මම වැඩ කරන්නේ පුත්තලමේ. ඒ නිසා සමහර සති වල Colombo ඉඳන් පුත්තලමට එනවා. මාසෙකට සැරයක් දෙසැරයක් වගේ.
3. මට තව අවුරුදු 7කින් permit එක හම්බෙනවා. මේක ගන්නෙත් අතේ සල්ලියි loan එකයි ඔක්කොම දාල. ඒ නිසා එතකන් අලුත් වාහනේකට යන්න අදහසක් නෑ. ගියත් අවුරුදු 5කටවත් පස්සේ තමයි.
4. අලුත් වාහනේකට යන්න තමා ගොඩක්ම කැමති. used එකක් උනත් කමක් නෑ 50,000km ට වත් අඩුවෙන් දුවපු එකක්. හැබැයි used එකකට යනවනම් උපරිම 5.5Mn වගේ තමා මම වියදම් කරන්න කැමති.
5. permit එකක් purchase කරලා ගන්න උනත් අවුලක් නෑ අවුරුදු 5ක් මම use කරන නිසා. ඒ නිසා permit එකකට අඩුවෙන් ගන්න පුළුවන් වාහනයක් උනත් අවුලක් නෑ.
6. ලෙඩ සහ maintenance අඩු වාහනයක් නම් වෙන්න ඕන අනිවා. මොකද මම week days ඉන්නේ පුත්තලමේ නිසා ඕවට දුවන්න කාලයක් නෑ. සහ පඩිය සම්පුර්ණයෙන් loan වලට කැපෙන නිසා ලොකු ලොකු fault හදන්න වියදම් කරන්න සල්ලිත් නෑ.
මේ ඔක්කොම හිතල මට වාහනයක් suggest කරන්න. දැනට මගේ හිතේ තියෙනවා වාහන 4ක්. Audi Q2, Toyota CH-R, Suzuki Vitara සහ Honda Civic. මේවයින් ගෙවන ගානට හොඳම satisfaction එකක් දෙන වාහනෙත් කියන්න.

CEB Norochcholai ne?
Uba oya dala tyena wahana set eka test drive karala balapan. ubata set wena eka ganin