1.දැරිය හැකි මුදල : 1.7 million maximum (lesser the better)
2.මාසිකව නඩත්තුවට යටකල හැකි මුදල : Rs.5000 (This is the cost I can afford..but whole family will be using this and it's okay if it goes above this once in a while)
3.භාවිතා කරන්න බලාපොරොත්තු වෙන ආකාරය හා ඒ වෙනුවෙන් දරන්න බලාපොරොත්තු වන මුදල : ලෙක්චර්ස් යාමට සහ කෙල්ල සමග ගමන් යාමට

so 1000km per month maximum..Petrol cost doesn't matter..
Other Conditions :
1. Should be a manual (auto nan epa)
2. Petrol is preferred (large diesel engines also okay)
3. English numbers oney..
4. Uncommon ekak nan hondai

(not a must)
දැනට මම කැමති එව්වා
1. Peugeot 406
2. VW Passat
3. VW Bora
4. Toyota Soluna
5. Honda Civic Ek3
6. Nissan Bluebird
7. Nissan Presea
8. Toyota Sprinter
9. Honda City
10. Toyota Starlet
11. Nissan Cefiro
මේවයෙන් හොද මොකක්ද?
ප්‍රශ්න තියෙනවනන් එවත් කියන්න..
තෑන්ක් යූ!!