හතුරුසිංහ_යළි බංගලියොන්ට
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට ඉදිරි සතියේදී ප්‍රධාන පුහුණුකරුවෙකු පත් කෙරුණු ඇතැයි කි‍්‍රකට් ආරංචි පවසනවා.
කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඉකුත්දා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට දැනුම් දී තිබුණේ බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු චන්දික හතුරුසිංහ ප්රමුඛ පුහුණු කාර්ය මණ්ඩලයට එම ධුරවලින් ඉවත් වන ලෙසයි.
එම තීරණයට ඉකුත්දා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුවේද අනුමැතිය හිමි වුණා.
චන්දික හතුරුසිංහ බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස යළි එක්වනු ඇති බවටද වාර්තා පළ වනවා.
මේ අතර බංග්ලාදේශ – ශී‍්‍ර ලංකා තුන්වන සහ අවසන් එක්දින කි‍්‍රකට් තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී (31) පැවැත්වීමට නියමිතයි. එම තරගය අවසානයේදී ශී‍්‍ර ලංකාවෙන් බිහි වූ සුපිරි වේග පන්දු යවන්නෙකු වන නුවන් කුලසේකර වෙනුවෙන් සමුගැනීමේ උත්සවයක්ද සංවිධාන කර ඇති බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ.
Source
චන්දික හතුරුසිංහ යළිත් බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට..!