හතුරුසිංහ_යළි බංගලියොන්ට

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හතුරුසිංහ_යළි බංගලියොන්ට

    චන්දික හතුරුසිංහ යළිත් බංග්ලාදේශ කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධූරයට..!

    ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට ඉදිරි සතියේදී ප‍්‍රධාන පුහුණුකරුවෙකු පත් කෙරුණු ඇතැයි කි‍්‍රකට් ආරංචි පවසනවා.

    කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු ඉකුත්දා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට දැනුම් දී තිබුණේ බංග්ලාදේශය සමග පැවැත්වෙන එක්දින තරගාවලියෙන් පසු චන්දික හතුරුසිංහ ප‍්‍රමුඛ පුහුණු කාර්ය මණ්ඩලයට එම ධුරවලින් ඉවත් වන ලෙසයි.

    එම තීරණයට ඉකුත්දා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් විධායක කමිටුවේද අනුමැතිය හිමි වුණා.

    චන්දික හතුරුසිංහ බංග්ලාදේශ කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස යළි එක්වනු ඇති බවටද වාර්තා පළ වනවා.

    මේ අතර බංග්ලාදේශ – ශී‍්‍ර ලංකා තුන්වන සහ අවසන් එක්දින කි‍්‍රකට් තරගය කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේදී (31) පැවැත්වීමට නියමිතයි. එම තරගය අවසානයේදී ශී‍්‍ර ලංකාවෙන් බිහි වූ සුපිරි වේග පන්දු යවන්නෙකු වන නුවන් කුලසේකර වෙනුවෙන් සමුගැනීමේ උත්සවයක්ද සංවිධාන කර ඇති බවයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පැවසුවේ.

    Source
     
    • Like
    Reactions: D_Mad

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    Mahela thama bn enna one
     
  • Jul 6, 2012
    10,692
    2,917
    113
    Hathurusinghe wa maraganna heduwata uge neme awla. Uta gewana salary eka.

    Oya okkoma karagaththe Thilangaya uge Jame beraganna Hathuruwa genapu eken. Ape un uda dagena semuruwe apu gaman. But coach ge neme awla kyala dn therenawa katat. Denuth karanne aye coach kenek ta enna hithenne nethi wedak.

    Pothas tat une yanna epa kiyanne nethuwa elewwa wage wedak. Lankawe reputation eka iwarai me gon harak karana weda nisa.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    up

    උන්ටත් ලෑජ්ජ නෑද්ද අපිට වගේම :rofl::rofl:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    loke inna hodama coach awath goda danna ba ape team1... moko thilngala wage paraballo meka kaala iwarai
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එළකිරි කොල්ලෙක්;24671678 said:
    Hathurusinghe wa maraganna heduwata uge neme awla. Uta gewana salary eka.

    Oya okkoma karagaththe Thilangaya uge Jame beraganna Hathuruwa genapu eken. Ape un uda dagena semuruwe apu gaman. But coach ge neme awla kyala dn therenawa katat. Denuth karanne aye coach kenek ta enna hithenne nethi wedak.

    Pothas tat une yanna epa kiyanne nethuwa elewwa wage wedak. Lankawe reputation eka iwarai me gon harak karana weda nisa.

    umba danawda haturusinghe team eke athule karapu wada ewa nissa ain kara newi ain karanna una born again cult ekak hadagana team eke kawa oka.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    එළකිරි කොල්ලෙක්;24671785 said:
    Umba eka as dekin dekkada? Rumours neh bn:rolleyes:

    umbalatanam ewa rumors wenna athi eth SLC eke wada karana kuru hari inawa nam ewa rumors newi haturusinghe giyata passe teame ka hadena hati balala katha karapan eka para kalin thibba thathweta enne na eth gahana gahana hama match ekakma kana thathwe nathi wei.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    SLC should dissolve.
    Cricket malagamata waga kiyanna ona SLC eka, board ekak dagena wede genichchanam hari.
    Mahela, Murali genna ona, Romesh ayin wenna ona...
    Selection committee ekat ayin karala young set ekak danna ona, naki gon bijjo ayin karala
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,865
    8
    35,452
    113
    loke inna hodama coach awath goda danna ba ape team1... moko thilngala wage paraballo meka kaala iwarai

    Correct, What we really need is a good administrator for the Cricket board and also as the coach. Should be non- Srilankan too. This is the only way to rectify the situation.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Correct, What we really need is a good administrator for the Cricket board and also as the coach. Should be non- Srilankan too. This is the only way to rectify the situation.

    SLC management eketh 90% wage wens karanawa kiyanne coach la ekkama ehema unoth nam team eka hadenna chance ekak hari thiyanawa dan.