SINHALA MOVIES

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    "දුහුළු මලක්" හොයල දීපල්ලකො බං


    බොඳ මීදුම් කඳුරැල්ලේ සුරංගනා රජ දහනේ..
    ඔබේ සිනා කඳුළු බිඳක් හෙටත් වාසනා... හෙටත් වාසනාවන්...
    සිහින නදී රළ රැල්ලේ
    පැතුම් රුවල් රන් ඔරුවේ..

    ඔබේ නිමල නෙත් රාගී මටත් වාසනා... මටත් වාසනාවන්..

    සිතක තැවුල් සංසිඳිලා මිටියාවත මල් ඉසිලා..
    මල් වරුසා සුවඳ සමය මටත් වාසනා.. මටත් වාසනාවන්..
    රෑ සියන්නෙ නොනිමි නාද
    සැවුල් කොවුල් විහඟ ගීත
    අපට ඇරුණු හුදකලාව
    මටත් වාසනා.. හෙටත් වාසනාවන්..

    සිහින නදී රළ රැල්ලේ..
    පැතුම් රුවල් රන් ඔරුවෙ..
    ඔබේ නිමල නෙත් රාගී මටත් වාසනා...
    මටත් වාසනාවන්..

    මාල හතක් පළදන්නට
    හීන හතක් එළිවන්නට..
    දොලොස් මහේ පහන් එළිය
    මටත් වාසනා.. මටත් වාසනාවන්..

    අනාගතය කිරුළු දරා
    දෙපා මුලට වඩින තුරා..
    ලවන් පොඟන මියුරු තෙපුල්
    හෙටත් වාසනා.. හෙටත් වාසනාවන්..
    මටත් වාසනාවන් හෙටත් වාසනාවන්......

    ගායන ලීලා - අබේවර්ධන බාලසූරිය, සුජාතා අත්තනායක
    මියැසි අරුත් - සරත් දසනායක
    ගේය පදරුත් - අජන්තා රණසිංහ
     

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    Mun gawa Dvd eka num thiyenawa bun ,patta film eka 3 withara beluwa upload karana eka thmai problam eka mage dvd rom ekath weda ne:eek:


    තැන්ක් යූ+

    පුලුවන් උනොත් අප්ලෝඩ් කරලා කියන්න​
     

    kan12

    Well-known member
  • Jun 17, 2007
    1,326
    110
    63
    අැමරිකාවෙ ගිය හැටි

    උඹ දන්නෙ ලින්ටන් සේමගේ කියන නළුවා ගැන.මම ඌ ගැන ඊට වඩා දේවල් දන්නවා..උෟ අැමරිකාවෙ ගිය හැටිත් දන්නවා.ඒ විතරක් නෙමෙයි දැන් අැමරිකාවෙ ඉන්න තැනත් දන්නවා..උගෙ හොඳම යාළුවා මගෙත් යාළුවෙක්..:D

    අැමරිකාවෙ ගිය හැටි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,840
    31,623
    113
    උඹ දන්නෙ ලින්ටන් සේමගේ කියන නළුවා ගැන.මම ඌ ගැන ඊට වඩා දේවල් දන්නවා..උෟ අැමරිකාවෙ ගිය හැටිත් දන්නවා.ඒ විතරක් නෙමෙයි දැන් අැමරිකාවෙ ඉන්න තැනත් දන්නවා..උගෙ හොඳම යාළුවා මගෙත් යාළුවෙක්..:D

    ඉන්න තැන වැඩක් නැහැ. ගියපු හැටි කියපං. බෝට්ටුවෙන්ද? :rolleyes:
     

    kan12

    Well-known member
  • Jun 17, 2007
    1,326
    110
    63
    ගියපු හැටි කියපං. බෝට්ටුවෙන්ද?

    ඉන්න තැන වැඩක් නැහැ. ගියපු හැටි කියපං. බෝට්ටුවෙන්ද? :rolleyes:

    ගියපු හැටි කියපං. බෝට්ටුවෙන්ද?
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    MV5BZGEwMWNmODktMDcxNy00OTAwLTg4NmMtMDFlMDAxMmU2NjFkXkEyXkFqcGdeQXVyNDMwOTc5MDg@._V1_UX182_CR0,0,182,268_AL_.jpg


    Download Links: https://ddlsinhalamovies.blogspot.com/2018/04/a-level-2017.html
    meka wada na.. google karama ena godak ewa 720P kiwwata 480P nathi tharam.. kawuruhari 720P hari 1080P ekak hari hoyala dennako..
     

    index404

    Active member
  • Dec 16, 2017
    249
    108
    43
    ginnen%2Bupan%2Bseethala%2Bfull%2Bmovie%2B720p%2B1080p%2B2019%2Bx265.jpg


    Ginnen Upan Seethala - The Frozen Fire ( ගින්නෙන් උපන් සීතල ) 2019 WEB-DL 1080p / 720p AAC HEVC x265 - ( 870 MB / 570 MB )

    Info - 1080p x265

    IMDB : 8.8/10

    Format : mkv
    Codec : HEVC x265
    Duration : 2h 22m 09s
    Quality : WEB-DL 1080p
    Resolution : 1920 x 1040
    Bitrate : 800 Kbps
    Encode : 2 Pass
    Aspect Ration : 16:9
    Frame Rate : 30fps
    Video Bit : 8 bit

    Format : AAC-FDK
    Codec : HE-AAC v2
    Bitrate : 56 Kbps
    Channels : 2 ( stereo )
    Sampling Rate : 48.0 KHz
    Language : Sinhala

    -

    Info - 720p x265

    Format : mkv
    Codec : HEVC x265
    Duration : 2h 22m 09s
    Quality : WEB-DL 720p
    Resolution : 1280 x 694
    Bitrate : 500 Kbps
    Encode : 2 Pass
    Aspect Ration : 16:9
    Frame Rate : 30fps
    Video Bit : 8 bit

    Format : AAC-FDK
    Codec : HE-AAC v2
    Bitrate : 56 Kbps
    Channels : 2 ( stereo )
    Sampling Rate : 48.0 KHz
    Language : Sinhala

    -

    1080p HEVC x265 - ( 870 MB )
    https://usersdrive.com/x9mst9i4a1wd.html
    https://douploads.com/qbyrb5jqqcls

    720p HEVC x265 - ( 570 MB )
    https://usersdrive.com/dgx3adbwd0m4.html
    https://douploads.com/sl2z6fon1981

    -

    Zip File Password : http://sinhalax265.blogspot.com

    Don't Copy file and Re-Upload. Just Download. Thanks

    Waiting for next Movie . . . . . !


    1080p Rip karaddi audio bitrate 128kbps wage daapan machan...
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,192
    754
    113
    තාල ෆිල්ම් එකේ ලින්ක් එක දීපන්කො තියන එකෙක්​
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අසන්ධිමිත්තා එලියට ඇවිල්ලා
    කොපියක් නැද්ද පින්වතුනි :rolleyes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අසන්ධිමිත්තා එලියට ඇවිල්ලා
    කොපියක් නැද්ද පින්වතුනි :rolleyes:

    අඩෝ..ඒ ගෑනි හිරෙන් එලියට පැනලද? :shocked::shocked:
    ඉක්මනට පොලීසියට කියපන්.. සෙල්ලන් නැහැ..රාත්තල් 300 ක්.. අපිව පාගල මරයි...:lol::lol:

    ලින්ක් ප්ලීස්