"දුහුළු මලක්" හොයල දීපල්ලකො බං
බොඳ මීදුම් කඳුරැල්ලේ සුරංගනා රජ දහනේ..
ඔබේ සිනා කඳුළු බිඳක් හෙටත් වාසනා... හෙටත් වාසනාවන්...
සිහින නදී රළ රැල්ලේ
පැතුම් රුවල් රන් ඔරුවේ..
ඔබේ නිමල නෙත් රාගී මටත් වාසනා... මටත් වාසනාවන්..
සිතක තැවුල් සංසිඳිලා මිටියාවත මල් ඉසිලා..
මල් වරුසා සුවඳ සමය මටත් වාසනා.. මටත් වාසනාවන්..
රෑ සියන්නෙ නොනිමි නාද
සැවුල් කොවුල් විහඟ ගීත
අපට ඇරුණු හුදකලාව
මටත් වාසනා.. හෙටත් වාසනාවන්..
සිහින නදී රළ රැල්ලේ..
පැතුම් රුවල් රන් ඔරුවෙ..
ඔබේ නිමල නෙත් රාගී මටත් වාසනා...
මටත් වාසනාවන්..
මාල හතක් පළදන්නට
හීන හතක් එළිවන්නට..
දොලොස් මහේ පහන් එළිය
මටත් වාසනා.. මටත් වාසනාවන්..
අනාගතය කිරුළු දරා
දෙපා මුලට වඩින තුරා..
ලවන් පොඟන මියුරු තෙපුල්
හෙටත් වාසනා.. හෙටත් වාසනාවන්..
මටත් වාසනාවන් හෙටත් වාසනාවන්......
ගායන ලීලා - අබේවර්ධන බාලසූරිය, සුජාතා අත්තනායක
මියැසි අරුත් - සරත් දසනායක
ගේය පදරුත් - අජන්තා රණසිංහ
බොඳ මීදුම් කඳුරැල්ලේ සුරංගනා රජ දහනේ..
ඔබේ සිනා කඳුළු බිඳක් හෙටත් වාසනා... හෙටත් වාසනාවන්...
සිහින නදී රළ රැල්ලේ
පැතුම් රුවල් රන් ඔරුවේ..
ඔබේ නිමල නෙත් රාගී මටත් වාසනා... මටත් වාසනාවන්..
සිතක තැවුල් සංසිඳිලා මිටියාවත මල් ඉසිලා..
මල් වරුසා සුවඳ සමය මටත් වාසනා.. මටත් වාසනාවන්..
රෑ සියන්නෙ නොනිමි නාද
සැවුල් කොවුල් විහඟ ගීත
අපට ඇරුණු හුදකලාව
මටත් වාසනා.. හෙටත් වාසනාවන්..
සිහින නදී රළ රැල්ලේ..
පැතුම් රුවල් රන් ඔරුවෙ..
ඔබේ නිමල නෙත් රාගී මටත් වාසනා...
මටත් වාසනාවන්..
මාල හතක් පළදන්නට
හීන හතක් එළිවන්නට..
දොලොස් මහේ පහන් එළිය
මටත් වාසනා.. මටත් වාසනාවන්..
අනාගතය කිරුළු දරා
දෙපා මුලට වඩින තුරා..
ලවන් පොඟන මියුරු තෙපුල්
හෙටත් වාසනා.. හෙටත් වාසනාවන්..
මටත් වාසනාවන් හෙටත් වාසනාවන්......
ගායන ලීලා - අබේවර්ධන බාලසූරිය, සුජාතා අත්තනායක
මියැසි අරුත් - සරත් දසනායක
ගේය පදරුත් - අජන්තා රණසිංහ






