ගස් එහෙමත් හදල නේද
me dawas wala testing yanawa machan. eka kotasaka thanakola ehema indala hiyenne
තාම බිල්ඩින් හදන්න පටන් අරන් නැද්ද. ගොඩකරන වැඩ ඉවරයි නේදme dawas wala testing yanawa machan. eka kotasaka thanakola ehema indala hiyenne
ගස් තනකොල හදන ඵක නම් මොකක්ද.ගෙනල්ල හිටවන ඵකනෙ තියෙන්නෙ
තාම බිල්ඩින් හදන්න පටන් අරන් නැද්ද. ගොඩකරන වැඩ ඉවරයි නේද
uba nam kiyawi. sea sand wala owa karanna hari amarui ban. eka thamai un balanne mekata hariyana gas monawada kiyala testinng karala
වැලි වල කවුද බං ගස් හිටවන්නෙ..වැලි උඩින් පස් දාල අැති..වැලි වල කවුද බං ගස් හිටවන්නෙ..වැලි උඩින් පස් දාල අැති..
මල් පැල වගේ නං අවුලක් නෑ ලොකු ගස්වල මුල් ගැඹුරට යනවනේවැලි වල කවුද බං ගස් හිටවන්නෙ..වැලි උඩින් පස් දාල අැති..
වැඩක් නෑ වැඩි කාලයක් යන්න කලිං ඕව ඔක්කොම මුහුදට යටවෙනව