Colombo Port City Development Project

modakolla

Active member
  • Jun 10, 2015
    478
    210
    43
    ගස් තනකොල හදන ඵක නම් මොකක්ද.ගෙනල්ල හිටවන ඵකනෙ තියෙන්නෙ

    uba nam kiyawi. sea sand wala owa karanna hari amarui ban. eka thamai un balanne mekata hariyana gas monawada kiyala testinng karala
     

    modakolla

    Active member
  • Jun 10, 2015
    478
    210
    43
    තාම බිල්ඩින් හදන්න පටන් අරන් නැද්ද. ගොඩකරන වැඩ ඉවරයි නේද

    Thama land sale karanna patan gaththe na machan. dan infrastructure patan gaththa. sub statations, water line, utility tunnel, bridges, power line wage dewal
     
    • Like
    Reactions: LazyLizard

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,670
    113
    日本
    uba nam kiyawi. sea sand wala owa karanna hari amarui ban. eka thamai un balanne mekata hariyana gas monawada kiyala testinng karala

    :lol:වැලි වල කවුද බං ගස් හිටවන්නෙ..වැලි උඩින් පස් දාල අැති..
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වැඩක් නෑ වැඩි කාලයක් යන්න කලිං ඕව ඔක්කොම මුහුදට යටවෙනව