පච_ගෝටා

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඇමරිකානු පුරවැසි භාවය අත්හැරී බව බයගොටා ප්‍රකාශ කලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු ලේඛම් දුමින්ද දිසානායක මහතා ඊයේ පැවසුවේ එවැනි සහතිකයක් බයගොටා සතුව නොමැති බවත් ඇත්තේ, පුරවැසි භාවය ඉවත් කරන ලෙස ඉල්ලමින් බාරදුන් ලේඛන බාර ගත බවට දුන් ලියවිල්ල පමණක් බවත්ය. එවැනි සහතිකයක් ඇත්නම් එය පෙන්වන ලෙසද, එය පෙන් උවහොත් තමන්ටද තීරණයක් ගැනීමට එය පහසුවක් වන බව ඔහු ප්‍රකාශ කළේය.


    මේ අටහ්ර ඩේලිමිරර් පුවත්පත ගොටාගේ පුරවැසි භාවය ඇත හැරීමේ ලේඛනය ලෙස සංසරණය වන ලියවිල්ල සම්පුර්ණයෙන්ම අසත්‍ය ලේඛනයක් බවද වාර්තා කර ඇත.

    A certificate distributed yesterday purporting to show that former Defence Secretary Gotabaya Rajapaksa has renounced his US citizenship has been debunked as a forgery, the Daily Mirror learns.
    The purported Certificate of Loss of Nationality of the United States was distributed widely on social media groups yesterday morning by parties close to the former Defence Secretary’s emerging presidential election campaign.
    It stated that Rajapaksa had become a US citizen on March 13, 2003, and renounced his US citizenship at the US Embassy on July 5, 2019. The certificate carried a red seal dated July 26, 2019, stating “Approved American Embassy Colombo,” with the signature of a US official named Joel Fifield.
    However, Rajapaksa was not in Sri Lanka on July 5. He was in Singapore purportedly recovering from open-heart surgery. Official records viewed by the Daily Mirror also demonstrate that Rajapaksa became a US citizen on January 31, 2003, not in March 2003.

    Details of a passport given on the purported certificate are also false. Rajapaksa’s US passport was issued on October 2012, according to official records, not July 2012 as stated on the certificate.
    The clearest evidence of forgery was that the certificate very closely resembled a sample certificate on the Wikipedia internet encyclopedia, including the name and signature of the purported US official Joel Fifield, who was apparently a consular officer in Paraguay.
    The forged document also carries Rajapaksa’s passport number and its issuing date which is the same given in the sample certificate on the Wikipedia internet encyclopedia.
    Obtaining an authentic certificate of renunciation or confirmation letter is essential for Rajapaksa’s presidential bid, as the Sri Lankan constitution bars citizens of a foreign country from being elected to the presidency or to parliament. (Nirmala Kannangara)

    image_18587dc5ff.jpg




    image_fbe6635c00.jpg




    http://www.dailymirror.lk/breaking_...culating-in-social-media-a-forgery/108-172011
     
    Last edited:
    • Like
    Reactions: hirashgeff

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,234
    1
    59,492
    113
    Mother Earth
    :lol: යකෝ මේ ජෝක් එක පත්තර වලත් ගිහින්ද ? මොන විකාරද බන් මේ.
     

    shoo

    Banned
    Mar 5, 2009
    592
    24
    0
    නන්දසේන ඇමරිකන් පුරවැසිභාවය අතහල බවට මවුබිම පත්තතරය අද වාර්ථාකල පුවත අසත්‍යකි.

    එම සහතිකය හොර සහතිකයක්වන අතර එහි මූලික ඉංග්‍රිසි පවා නොදන්නා පුද්ගලයෙකුගේ ගොං උත්සහයකි

    නොරැවටෙන්න.නන්දසේන තාමත් ඇමරිකන් පුරවැසියෙකි

    67687272-2005383566229209-5220323179653758976-n.jpg
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    හරි බන් අපිට මොකද? ඕවා වෑඩක් නෑ ජන්දේ තියලා බලමුකෝ. ගෝටා ගේමක් නෑතිව පරද්දන්න පුලුවන් කියලා පම්පෝරි ගහන එවුන් මොකද මේ ගෝටා චන්දේ ඉල්ලනවාට ඔච්චර බය
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    නන්දසේන ඇමරිකන් පුරවැසිභාවය අතහල බවට මවුබිම පත්තතරය අද වාර්ථාකල පුවත අසත්‍යකි.

    එම සහතිකය හොර සහතිකයක්වන අතර එහි මූලික ඉංග්‍රිසි පවා නොදන්නා පුද්ගලයෙකුගේ ගොං උත්සහයකි

    නොරැවටෙන්න.නන්දසේන තාමත් ඇමරිකන් පුරවැසියෙකි

    67687272-2005383566229209-5220323179653758976-n.jpg

    ඔව් බන් Rangana..... රනිල් වික්කම සිංහ ව නැවත අගමැති කරන්න බලාගෙන කරූ ජයසූරිය ට ජනාධිපතිවරෙනදී චන්දෙ දාන්න තමයි ඉන්නේ....
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    උඹට කහනවද හුත්තිගේ කොල්ලෝ. ;);)

    බලන්න නාථ sir(අංක ජෙප්පෝ)

    1. ඔයා ජවිපෙ සාමාජිකයෙක්
    2.ඔයා ගුරුවරයෙක්(ලු..මටත් මේකේ සාමාජිකයෙක් කිව්වේ )


    ඔයා මෙහෙම අශ්ශීල විදිහට කතාකලාම ඔයාගේ පක්ෂේ විනයට ඒක හොඳ මදි නේද ? අනික ඔයාගෙන් ඉගන ගන්න ළමයෙක් දැක්කොත් මොනා හිතයිද ....
    ;););)
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    Me mona mal ponnayekda ban :lol::lol::lol::lol:

    ඔය මේ thread එක දාපු වාසනාවන්තය...541100..නාථ සිරි ජයසේකර sir...උඹ මගෙන් ප්‍රශ්න ඇහුවම අන්න පොර වැට අස්සෙන් දීල :lol::lol: