LG TV (LGTV55UK6320PTE)

Kumshi

Active member
  • Jun 20, 2016
    166
    37
    28
    my personal experience please do not buy LG tv. if you have enough money or can spare another one after year or so go for it. please do not spare your hard earn money for rubbish one or not reliable one. try Sony one with oled tv. no back light problem. i have samsung and LG one LG already had two repairs, rubbish. Samsung also trouble,got white spot, my home in some where else I use Sony still no problem, may be different standard for that area of the world, try to buy Sony if you can. no regret. This is my honest advise.
     
    Last edited:

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    අවුලක් උන දවසට තේරේවි. උන් ලේසියෙන් වොරන්ටි දෙන්නෙ නෑ,

    මේ සීන් එක ඇත්ත, පට්ට චාටර් බන්. තව එකක්, බයිඅබාන්ස් ගන්නම එපා. වොරන්ටි ස්ර්විස් ගන්න බැ. ඇවිල්ලා කරලා දෙන්නෙත් නෑ, ගෙනියන්නම වෙනවා. (බයිඅබාන්ස්-ඔන්ලයින් බඩු ගන්න කට අබාන්ස් pos වල ඩේටා එන්ටර් වෙන්නේ නෑ. කොල් කරත් බඩු සර්විස් කරන්න ගෙනිච්චත් - අබාන්ස් එක උන්ගේ ගෑස් බලබල පුක් මුණු බලා ගෙන ඉන්න තමා වෙන්නේ)

    කෙළඹ මෙහෙම නම් ලංකාවේ අනිත් පලාත් වල කොහොම ඇත්තද?

    සිංගර් තමයි සෙට් වෙන්නේ. මේක මරු ඈ...
    https://www.singersl.com/products/?t=singer-epic-43-inch-4k-hdr-google-android-ai-smart-tv-sle43u5
     

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    459
    73
    28
    Panasonic ekak gattha softlogic eken.. 3 years warranty ekka..so far ok.
    Habai mama nam kiyanne Damro eken panasonic ekak ganna 3 years warranty ekka. After sales service hondai.