ප්‍රාණජීව - කොලෙස්ටරෝල් -

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,760
    2,794
    113
    mama arpico ekaka oka thibila poddak beluwa. Oke hadanna ganne monawada kiyalawath gahala nehene ban box eke.
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    කැප්ෂුල්ස් 80ක් 2000/-යි. බොනකොට තිබුණු අපහසුතාවයන් වලට පිලිතුරක්.
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    අමෘතය කිව්වත් හිතුමතේට බෙහෙත් බොන්න හොඳ නෑ. භාවිතයට පෙර පිළිගත් වෛද්‍යවරයකුගේ උපදෙස් ගන්න එක කෝකටත් හොඳයි. :yes:
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    දැන් ප්‍රාණජීව කැප්ෂූල්ස් තියෙනවා....




    Pranajeewa capusle ekata wada godak hoda pranajewa oil eka...godak welawata serious leda walata Dr. Sujeewa denneth pranajewa oil...mokada eka hadanna masa 4.5 k yanawa lu...capsule ekata yanne 1 month lu...and dosage eke issues thiyana nisa godak powerful oil ekalu...


    Ubata bonna ma barinam Capsule ekata palayan..nattam oil eka ganin
     

    Kevita

    Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    කැප්ෂුල්ස් 80ක් 2000/-යි. බොනකොට තිබුණු අපහසුතාවයන් වලට පිලිතුරක්.
    11.gif
    11.gif
    11.gif
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    BUMP!



    ප්‍රනජීව බීල කොලෙස්ටරෝල් චෙක් කරපු එකෙක් ඉන්නවද ? මට තාම චෙක් කරන්න උන් නැ මචන් ලා.. පොඩ්ඩක් දන්නා කෙනෙක් කියන්න කෝ...
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,211
    113
    BUMP!



    ප්‍රනජීව බීල කොලෙස්ටරෝල් චෙක් කරපු එකෙක් ඉන්නවද ? මට තාම චෙක් කරන්න උන් නැ මචන් ලා.. පොඩ්ඩක් දන්නා කෙනෙක් කියන්න කෝ...

    උඹ බොනවද. අපේ තාත්තට කොලෙස්ටරෝල් තියනවා. මම ඕක ගෙනත් දෙන්නද කියලා හිත හිත හිටියේ.
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,031
    6,947
    113
    Nawala
    සෙත්සුව ප්‍රාණජීව කොලෙස්ටරෝල් ..හදවත් රෝග වලට පාවිචි කරපු ය ඉන්නවද ?

    මම සැහෙන්න කලකට කලින් මගේ බඩෙ කේස් එකකට (IBS - Irritate bowel syndrome ) ප්රානජීව ගත්ත ඒ ක ගොඩ ගියා මිරකල් එකක් වගෙය්...මොකද මම නවලොකෙ දොස්තරලා 4ක් consult කරලත් වැඩෙ හරිගියේ නැ ..මේකට ගොඩ ගියා.....(plus there is no cure for IBS )





    මේකට IBS හොදවෙනවද බන් ? මටත් ඔය ලෙඩේ කාලෙන් කාලෙට තියනවා ..බඩ පිපෙනවා, වතේ පිරෙනවා , ටොයිලට් වැඩි වාරගණනක් යනවා. වහ ලෙඩක් !!
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    BUMP!



    ප්‍රනජීව බීල කොලෙස්ටරෝල් චෙක් කරපු එකෙක් ඉන්නවද ? මට තාම චෙක් කරන්න උන් නැ මචන් ලා.. පොඩ්ඩක් දන්නා කෙනෙක් කියන්න කෝ...

    uba den goda dawaSAKA INDAN BONAWA NEDA? IKMANATA BALALA KIYAPAN
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    uba den goda dawaSAKA INDAN BONAWA NEDA? IKMANATA BALALA KIYAPAN


    ඔව් බන් ගන්න ඕනා ...බ්ලඩ් ටෙස්ට් කරන්න යනවා කියන්නේ ෆුල් ගැට අරන් යන්න ඕනා බන්...මම පට්ට බයය් කටු වලට...:baffled::baffled:
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    උඹ බොනවද. අපේ තාත්තට කොලෙස්ටරෝල් තියනවා. මම ඕක ගෙනත් දෙන්නද කියලා හිත හිත හිටියේ.


    cholstrl thywna nam deepan krill oil....